ඇයි බන් පර්ලිමේන්තුවේ උන් දිගට හරහට බණ් කියන්නෙ. බණ කියන උන් දේශපාලන ගැන කතා කරනවා.
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,302 113 Nov 30, 2022 #1 ඇයි බන් පර්ලිමේන්තුවේ උන් දිගට හරහට බණ් කියන්නෙ. බණ කියන උන් දේශපාලන ගැන කතා කරනවා. Reactions: Kalegana, kinkon, xVOLDYx and 1 other person
Hasistranger Well-known member Oct 21, 2010 13,469 7,143 113 Western Province, SL www.myjournalview.com Nov 30, 2022 #2 BUMP Reactions: sakuntha1996
SDR2000 Well-known member Nov 25, 2015 1,835 1,450 113 ගෙදර Nov 30, 2022 #3 bana kiyanna ona un deshapalane karanava... deshapalane karanna one un bana kiyanava.. Reactions: Kalegana, Ozone4, xVOLDYx and 2 others
ruchira55 Well-known member Mar 23, 2012 39,997 40,900 113 Nov 30, 2022 #5 සුසිල් රනිල්ව රකින හැටි බලනකොට මනාපයක් නොදී කොහොමද Reactions: sakuntha1996
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,138 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 30, 2022 #6 මුන්ගෙ ටෝක් හැටියට ලංකාව කොච්චර දියුණු වෙලා තියෙන්ඩ ඕනිද..බණ කියන දස්ස ඇමතිල. Reactions: sakuntha1996
pavithra_uk Well-known member Oct 6, 2009 53,557 22,254 113 Gotland Nov 30, 2022 #7 බන කියන රටක් බන අහන රටක් Reactions: sakuntha1996
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Nov 30, 2022 #8 සජිය පිස්සෙක් වගේ බැන කියනවා. Reactions: sakuntha1996