9iqeR0-oNJ8
AnuradhaRa Well-known member Dec 25, 2010 61,998 1 43,370 113 Nov 7, 2016 #2 පෙර දිනයක මා පෙම් කළ හැතිරිය තවකෙක් දක්කනවා මගේම කලිසම ගජේට ඇඳ ගෙන උගේ වගෙ යනවා පෙරදිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා මගේම ලියුමක් ගොටුවක ගහලා රටකජු මට දෙනවා රටකජු කන්ඩද ලියුම කියන්ඩද මගෙ හිත විමසනවා මගේම ලියුමේ මොනවා බලන්ඩද මම රටකජු කනවා Last edited: Nov 7, 2016
පෙර දිනයක මා පෙම් කළ හැතිරිය තවකෙක් දක්කනවා මගේම කලිසම ගජේට ඇඳ ගෙන උගේ වගෙ යනවා පෙරදිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා මගේම ලියුමක් ගොටුවක ගහලා රටකජු මට දෙනවා රටකජු කන්ඩද ලියුම කියන්ඩද මගෙ හිත විමසනවා මගේම ලියුමේ මොනවා බලන්ඩද මම රටකජු කනවා
udarazzz Well-known member Sep 16, 2014 652 71 63 Nov 7, 2016 #3 මගේම ලියුමේ මොනවා බලන්ඩද මම රටකජු කනවා
AnuradhaRa Well-known member Dec 25, 2010 61,998 1 43,370 113 Nov 7, 2016 #4 udarazzz said: මගේම ලියුමේ මොනවා බලන්ඩද මම රටකජු කනවා Click to expand...
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 7, 2016 #7 මිනිස් යතාර්තයේ අදුරු පැතිකඩක්.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,998 1 43,370 113 Nov 7, 2016 #8 KasunKDP said: මිනිස් යතාර්තයේ අදුරු පැතිකඩක්. Click to expand... ඉතිං බලපං අමරදේව මේ ලෝකෙ කොච්චර ලස්සනට දකිනවද ? ඇත්තටම අමරදේවලගෙ කාලෙ ලෝකෙ සුන්දර ඇති.. ආදරවන්තයො ආදරවන්තියො අවංකව ආදරය කරන්ඩ ඇති.. ඒත් අද, හැතිරි කියල ගෑනිට කියන්නෙ..
KasunKDP said: මිනිස් යතාර්තයේ අදුරු පැතිකඩක්. Click to expand... ඉතිං බලපං අමරදේව මේ ලෝකෙ කොච්චර ලස්සනට දකිනවද ? ඇත්තටම අමරදේවලගෙ කාලෙ ලෝකෙ සුන්දර ඇති.. ආදරවන්තයො ආදරවන්තියො අවංකව ආදරය කරන්ඩ ඇති.. ඒත් අද, හැතිරි කියල ගෑනිට කියන්නෙ..
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 7, 2016 #9 AnuradhaRa said: ඉතිං බලපං අමරදේව මේ ලෝකෙ කොච්චර ලස්සනට දකිනවද ? ඇත්තටම අමරදේවලගෙ කාලෙ ලෝකෙ සුන්දර ඇති.. ආදරවන්තයො ආදරවන්තියො අවංකව ආදරය කරන්ඩ ඇති.. ඒත් අද, හැතිරි කියල ගෑනිට කියන්නෙ.. Click to expand... අමරදේවල තරුන කාලෙ වික්ටෝරියානු සදාචාරයේ උපරිම බලපෑම තිබ්බ කාලේ. ඒකාලෙ මොන ආදරයක්ද බන්. දෙමාපියො තමයි තීරනය කරන්නෙ ලමයි කාවද බදින්නෙ කියල. ඔය නිර්මාන ගොඩක් දුරට හිතෙන් මවාගෙන කරපුව වෙන්න ඇති.
AnuradhaRa said: ඉතිං බලපං අමරදේව මේ ලෝකෙ කොච්චර ලස්සනට දකිනවද ? ඇත්තටම අමරදේවලගෙ කාලෙ ලෝකෙ සුන්දර ඇති.. ආදරවන්තයො ආදරවන්තියො අවංකව ආදරය කරන්ඩ ඇති.. ඒත් අද, හැතිරි කියල ගෑනිට කියන්නෙ.. Click to expand... අමරදේවල තරුන කාලෙ වික්ටෝරියානු සදාචාරයේ උපරිම බලපෑම තිබ්බ කාලේ. ඒකාලෙ මොන ආදරයක්ද බන්. දෙමාපියො තමයි තීරනය කරන්නෙ ලමයි කාවද බදින්නෙ කියල. ඔය නිර්මාන ගොඩක් දුරට හිතෙන් මවාගෙන කරපුව වෙන්න ඇති.