මේක බලන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    පෙර දිනයක මා පෙම් කළ හැතිරිය
    තවකෙක් දක්කනවා
    මගේම කලිසම ගජේට ඇඳ ගෙන
    උගේ වගෙ යනවා

    පෙරදිනයක මා පෙම් කළ යුවතිය
    රටකජු විකුණනවා
    මගේම ලියුමක් ගොටුවක ගහලා
    රටකජු මට දෙනවා
    රටකජු කන්ඩද ලියුම කියන්ඩද
    මගෙ හිත විමසනවා
    මගේම ලියුමේ මොනවා බලන්ඩද
    මම රටකජු කනවා
    :baffled:
     
    Last edited:

    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    මගේම ලියුමේ මොනවා බලන්ඩද
    මම රටකජු කනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    මිනිස් යතාර්තයේ අදුරු පැතිකඩක්.

    ඉතිං බලපං අමරදේව මේ ලෝකෙ කොච්චර ලස්සනට දකිනවද ? ඇත්තටම අමරදේවලගෙ කාලෙ ලෝකෙ සුන්දර ඇති.. ආදරවන්තයො ආදරවන්තියො අවංකව ආදරය කරන්ඩ ඇති..
    ඒත් අද, හැතිරි කියල ගෑනිට කියන්නෙ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බලපං අමරදේව මේ ලෝකෙ කොච්චර ලස්සනට දකිනවද ? ඇත්තටම අමරදේවලගෙ කාලෙ ලෝකෙ සුන්දර ඇති.. ආදරවන්තයො ආදරවන්තියො අවංකව ආදරය කරන්ඩ ඇති..
    ඒත් අද, හැතිරි කියල ගෑනිට කියන්නෙ..

    :no:
    අමරදේවල තරුන කාලෙ වික්ටෝරියානු සදාචාරයේ උපරිම බලපෑම තිබ්බ කාලේ. ඒකාලෙ මොන ආදරයක්ද බන්. දෙමාපියො තමයි තීරනය කරන්නෙ ලමයි කාවද බදින්නෙ කියල.

    ඔය නිර්මාන ගොඩක් දුරට හිතෙන් මවාගෙන කරපුව වෙන්න ඇති.