මේක බලපන්කෝ!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    giphy.gif

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    Ammaaa කුඩුම වෙලා යනවනෙ...මොකද්ද මචන් ඔය gif eka 20time loop උනාට පස්සෙ ප්ලේ වෙන්න හදන්නෙ කෝමද...?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වල් බල්ල :angry: :angry:
    එක්කො වදින එකක් දාපිය නැත්තං නොදා හිටපිය :angry: :angry:
    හිතට අමාරුයි යකෝ මේ වගේ අසම්පූර්ණ දෙයක් දැක්කාම :angry: :angry:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වල් බල්ල :angry: :angry:
    එක්කො වදින එකක් දාපිය නැත්තං නොදා හිටපිය :angry: :angry:
    හිතට අමාරුයි යකෝ මේ වගේ අසම්පූර්ණ දෙයක් දැක්කාම :angry: :angry:

    ඔව් යකෝ. මං හිතුව මට විතරයි කියලා :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වල් බල්ල :angry: :angry:
    එක්කො වදින එකක් දාපිය නැත්තං නොදා හිටපිය :angry: :angry:
    හිතට අමාරුයි යකෝ මේ වගේ අසම්පූර්ණ දෙයක් දැක්කාම :angry: :angry:

    A. සිරියා;20320644 said:
    ඔව් යකෝ. මං හිතුව මට විතරයි කියලා :rofl:

    Obsessive compulsive disorder :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    A. සිරියා;20320644 said:
    ඔව් යකෝ. මං හිතුව මට විතරයි කියලා :rofl:

    Obsessive compulsive disorder :yes::yes:

    :yes:

    You have it? I think I have it for some extent. :yes:

    ඔව් ඒක තියෙනව :sorry: :sorry:
    ඒක ලෙඩක් කියල දැනගත්තෙත් AnuradhaRa ගෙන් :baffled: :baffled:
    උටත් මේක පෙන්නුව නං හරි :baffled: :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :yes:

    You have it? I think I have it for some extent. :yes:

    කලින් තිබ්බ සැරටම..
    රෑට රෑට භාවනා පාරක් දාල නැති කරගත්ත :)

    ඕක එච්චර ලොකු කේස් එකක් නෙවේ හැමෝටම තියනව ඒත් සමහරුන්ට ඕනාවට වඩා ටිකක් වැඩිපුර තියනව අඩු කරගන්න පුළුවන් නැත්තම් ඕක මහ මල කරුමයක්..
    රිපීටඩ් thoughts එනව එනව කරපිය කරපිය කියල control එකක් නෑ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    In my childhood it was worse than this. I need all my books to be arranged neat and tidy.

    පොඩි කාලෙ තිබ්බෙ නෑ :no: :no:
    දැන් තියෙන්නෙ :sorry: :sorry:
    නිදාගන්න කලිං පුටු රාක්ක පාපිස්ස පවා නියමිත තැන් වල තියෙන්න ඕනෙ :sorry: :sorry:
    කොහෙ හරි ගිහිං ආපුවාම මහන්සි අරින්නවත් බෑ නාන්න ඕනෙ :sorry: :sorry: