මේක බලපල්ලකෝ

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide






    HMPbX56.jpg

















    __________________________

    අම්මේ ඇයි වෙනද වගේ
    කෑ නොගහන්නේ ඈතට ගියහම මම
    තරහ වෙලාද මාත් එක්ක
    නිදාගෙන ඉන්නේ ඔහොම්මම
    ___________________________

    දග කරන්නේ නෑ කවදාවත් ආයේ
    නැගිටින්න්කෝ මට පාලුයි අම්මේ
    වෙනදට දැනෙන උණුහුම ඇග
    හීතලත් වෙලා අම්මව නිදාගනමද කොහෙද
    ____________________________

    හොදයි කියන දේ අහන්නේ නෑනේ
    අම්මා ඇහැරෙනකම් මම ඉන්නම් බලාන
    තරහ නෑ අම්මා නැගිටින්න්කෝ
    කියට හරි ............:(:(:(:(


    ඉස්සුවේ බුකියෙන්
     
    Last edited:
    • Like
    Reactions: ruwanfer

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ලියන එක සුප්පෙට ලියල තියෙනවා. මගේ හිත කීරි ගැහිල ගියා බන්. පව් ලේන් කොල්ලා.:(