මේක බලපිය... කෙල්ල

ඉදිරි මාස වල මොනව වෙයිද?

  • යුක්රේන හමුදාව සම්පූර්න යුක්රේන භූමියම අත්පත් කර ගනී

    Votes: 12 25.5%
  • දෙවන ලෝක යුද්දෙ වගේ රුසියාව ගොඩ එයි

    Votes: 18 38.3%
  • අනික් රටවලුත් ජොයින් වෙලා වැඩේ වන වෙයි

    Votes: 17 36.2%

  • Total voters
    47

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලොව බලගතුම හමුදාවක් විදියට සැලකෙන රුසියානු හමුදාවට යුක්රේනයේදී පරාජයන් ගනනාවකට මුහුන දීමට සිදු උනා. ඉස්සරහට මොනව වෙයිද??

    Sorry for the misleading title.. උබලට චීත්තයක් නැත්තන් බම්ප් එකක්වත් දාන් නෑනෙ 😂
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ලොව බලගතුම හමුදාවක් විදියට සැලකෙන රුසියානු හමුදාවට යුක්රේනයේදී පරාජයන් ගනනාවකට මුහුන දීමට සිදු උනා. ඉස්සරහට මොනව වෙයිද??

    Sorry for the misleading title.. උබලට චීත්තයක් නැත්තන් බම්ප් එකක්වත් දාන් නෑනෙ 😂
    Bro Don’t mislead people no matter what
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,711
    113
    සේදවත්ත
    සුද්දන්ට බැනගෙන රුසියාවට ආවඩන අග්නිදිග ආසියාවේ අසුචි ලෙවකන සැට් එක ඇවිත් මෙකට සුපිරි විස්තරයක් දෙයි
     
    • Haha
    Reactions: Hecker

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    I mean it's not just Russia vs Ukraine. It's the whole World vs Russia. So, of course, the Russians gonna get hit badly. But they're doing astonishingly well considering the fact I just stated.
    I honestly can't predict what's gonna happen in the next couple of months.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ලොව බලගතුම හමුදාවක් විදියට සැලකෙන රුසියානු හමුදාවට යුක්රේනයේදී පරාජයන් ගනනාවකට මුහුන දීමට සිදු උනා. ඉස්සරහට මොනව වෙයිද??

    Sorry for the misleading title.. උබලට චීත්තයක් නැත්තන් බම්ප් එකක්වත් දාන් නෑනෙ 😂
    අපි දන්නෙ කොහොමද බන්... යුක්රේනෙ ලෝක සිතියමේ තියෙන තැන වත් දන්නෙ නෑ අපි
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    I mean it's not just Russia vs Ukraine. It's the whole World vs Russia. So, of course, the Russians gonna get hit badly. But they're doing astonishingly well considering the fact I just stated.
    I honestly can't predict what's gonna happen in the next couple of months.
    Not whole world..but west vs Russia... since the west is financially so strong it can be considered as world vs Russia

    අපි දන්නෙ කොහොමද බන්... යුක්රේනෙ ලෝක සිතියමේ තියෙන තැන වත් දන්නෙ නෑ අපි
    But you guys know the smell of many things 😂
    ------ Post added on Sep 16, 2022 at 7:30 PM
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මොනවා වේවිද කියලා හිතාගන්න බැහැ. හිතන්නේ නැහැ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    රැවැට්ටුව නිසා වෝට් කරන්නෙ නෑ..

    මහින්දට උන දේමයි වෙන්නෙ බොටත් දිගටම මෙහෙම කලොත්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    Hard to tell bro. USA supports Ukrain. China support for Russia. I can see some fumes of war rising up and I hope it may distinguish soon. 🌚
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ශ්‍රී ලංකාව රුසියාවට යුද ආධාර දීලා ඔවුන්ගේ දෑත් ශක්තිමත් කරපු හින්දා යූක්‍රේනෙට ගසලා ගසලා දායි කියන ඔප්ශන් එක කෝ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ලොව බලගතුම හමුදාවක් විදියට සැලකෙන රුසියානු හමුදාවට යුක්රේනයේදී පරාජයන් ගනනාවකට මුහුන දීමට සිදු උනා. ඉස්සරහට මොනව වෙයිද??

    Sorry for the misleading title.. උබලට චීත්තයක් නැත්තන් බම්ප් එකක්වත් දාන් නෑනෙ 😂

    යුක්රේනය සම්පුර්ණ භුමියම නිදහස් කරන්න වෙන්නැ. ක්‍රිමියාව ලුහන්ස් රුසියාව යටතේ තියෙයි. නමුත රුසියාව මුලදි ඔකියුපයි කරපු ටික අල්ලයි.
    රුසියාවට සමස්ථයක් ලෙස පරාජය හිමිවෙයි.