මේක බස් එකේදී මට උන හදියක්

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
මේක බස් එකේදී මට උන හදියක්

මේක අපි හැමෝටම හොඳ පාඩමක්.


මේක බස් එකේදී මටම උන හදියක්. මම වැඩිවෙලා හිටියේ.

මගේ ළඟ තරමක මැදිවියේ ගෑනු කෙනෙක් ලොකු බෑග් එකක් අතේ තියාගෙන හිටගෙන හිටිය. මම උදව්වක් හැටියට ඒ මනුස්සයගෙන් බැග් එක තියගන්නද කියල ඇහුව. මෙන්න බොලේ.. මේ ගෑනි......

" වනචරය ගෑනුන්ගෙන් බෑග් ඉල්ලන්නේ උඹ හිතුවද මම බඩුවක් කියල ගිහිල්ල ඉල්ලා ගනින් තොගේ ගෑනිගෙන්...... උඹල ගෑනුන්ගෙන් ඉල්ලන්නේ පිරිමින්ගේනුත් ඉල්ලපන්කෝ..."

.. කියල බස් එකටම ඇහෙන්න මෙන්න බෙරිහන් දෙනවා.. නමුත් මගේ ළඟ හිටපු තවත් වැදගත් ගෑනු කෙනෙක් මට උන දේ දැකල අර
ගෑනිට බැන්න " මේකාලේ උදව්වක්වත් ලබාගන්න දන්නේ නැහැ මේ ගෑනු " කියල. නමුත් මට බස් එකේ උන දේ මටම ලැජ්ජයි
... පොලොව පලාගෙන යන්න හිතුන..



ඔයාලත් උදව්වක් කරන්න කලින් දෙපාරක් හිතන්න...

මේක අපි හැමෝටම හොඳ පාඩමක්.
 
Last edited:

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    Passata nemey machan issarahatai thiyanna thibune kalaawa giniganna....

    owage seen ekak matath meeta aurudu 4 kata kalin una...
    bus eke tikak senaga thibba,meda hariye thamai hitiye, mama hitagena seat eke pou deka allagena yamin hitiya.. kattiya bahina kota thallu karagena ne yanne. ithin mage issaraapeththa wadiwela hitapu akka kenekuge athe yantham gewenna wage yanawa.. me kella wadinna yanakota kawruhari ekaparatama koniththa wage atha ussanawa.. mewage keeparak ma una.. passe thamai mata therune case eka... mama tak gala athanin maru una..
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ova ganan ganna epa ban. mama iscole yana kaale nugegoda class gihin bus eke gedara enakota hawasa 6 ta wage, hondatama senaga. eka aunty knk langa hitagena mama awe. hondatama senaga asse mata paan kiya ganna baha ude indan mahansi, badagini okkoma. e asse kellagenut call ekaka, bus karaya gahuwa tikak haiyen break eka, mawa machan wanila mage atha e auntyge athe waduna, wena kohewat nemei machan mage atha. school uniformut hitiye. menna yakooo banne nathaa... "umbalata ammala nadda yakoo ganunge ange wadinne, thota madanayada" arakai mekai honda welawata kella 4n eka tiyala tibbe.

    mama mkkda une kiyala meter unet tika welawak gihilla. dim una paara katata ave " ai mokda" kiyala vitarai. eya bassa dehiwalin. uncle knk langata avit kiyanava "putha e honda pattini ammek ova ganan ganna epa, bus eke hitapu godak aya dakka oyage waradak naha kiyala."

    onna ohomai ban gahanu aya tikak wayasata giyama. ovva ganan ganna epaaaa.....!!! umbalage wage honda manussakam tiyana minissut ohoma wat udawwak nokara yanne oya wage pattini ammala hinda...