මේක බැලුවද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අර බෙල්ල ගහන සීන් එකයි china සීන් ටිකකුයි තිබ්බ නිසා එහෙම හිතුනේ... :rolleyes:

උඹ බා ගත්ත ලින්ක්කුවක් වත නැද්ද මචෝ??? :)

උතුරු ඉන්දියාවෙ මිනිස්සුන්ට තියෙන්නෙ චීන පෙනුමක් තමයි.. මං ටොරන්ට් එකක් දැම්ම හැබැයි මේ ෆිල්ම් එකමද කියලා ශුවර් නෑ. මං ඕක ආපු දවස්වල බැලුවෙ කොල්ලෙක්ගෙ සීඩී එකකින්:sorry:.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු අයගෙ රෙප් කපන්නෙ කවුද හැබෑටම?:frown:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මහ ලොකුවට බෞද්ධාගම ගැන කතාකරන එකෙක්වත් පේන්න නෑ :angry:
 
bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම හිතන විදියට බුද්ධ චරිතය ගැන කරලා තියෙන මේවගේ චිත්‍රපට අඩුයි.ඒවුනාට trailer එකනම් හොදයි වගේ.හම්බයන්ට නම් ඉතින් එහෙමත් බලන්න දෙයක් නෑනේ.අල්ලගෙ පින්තුරයක්වත් නැති කොට මොන චිත්‍රපටිද.මොහොමඩ් බාල අපරාධ කරපුවා තමා ඉතින් බලන්න තියෙන්නේ.
     
    manjupal

    Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    මේ the last samurai කියන ෆිල්ම් 1 කැලි අමුනපු කව්රු හැරු හදපු trailer 1 ක් නේ. මෙහෙම ෆිල්ම් 1 ක් ණෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ the last samurai කියන ෆිල්ම් 1 කැලි අමුනපු කව්රු හැරු හදපු trailer 1 ක් නේ. මෙහෙම ෆිල්ම් 1 ක් ණෑ.

    එහෙම දෙයක් නෑ. මම මේ එක දැක්කෙ හිරු එකෙන් ඒකෙ ලඟදිම පෙන්නාවි.
    :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම හිතන විදියට බුද්ධ චරිතය ගැන කරලා තියෙන මේවගේ චිත්‍රපට අඩුයි.ඒවුනාට trailer එකනම් හොදයි වගේ.හම්බයන්ට නම් ඉතින් එහෙමත් බලන්න දෙයක් නෑනේ.අල්ලගෙ පින්තුරයක්වත් නැති කොට මොන චිත්‍රපටිද.මොහොමඩ් බාල අපරාධ කරපුවා තමා ඉතින් බලන්න තියෙන්නේ.
    ඇත්ත. :lol:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අර භාවනා කරනකොට නාගයෙක් ඇවිත් වැස්සට සෙවනක් වෙන්නේ.. ඒ කොටස මම TV එකේ දැකල තියෙනව පොඩි කාලේ මට මතකයි... :) ඕක මම හිතන විදිහට හුඟක් පරණ film එකක්... trailer එක ඇත්ත එකක්ද කියල sure නැහැ.. :confused: