දන්නේ නෑ google කරද්දී අහු උනේ. මම හිතුවෙ ලංකවෙ නෙමෙ කියලාGuruge waterpark ekada?
Oya zoo ekak wage ekak ban. Tempered glass ekak thiyenne uda idan yatatama. Athule thiyenne loku open area ekak. Podi malu tankiyak newe oyaView attachment 209707
මට මේ වගේ එකක් තමයි හදන්න ඕන. ඒත් හදලා තියෙන ක්රමේ පැහැදිලි නෑ. වීදුරුවෙ edges පේන්නේත් නෑ හැබැයි ගස් ටික උඩින් තියෙනවා. අමුතුයි. බීච් එකක් ද
මම හිතුවෙ වතුරෙ උඩ මට්ටමෙන් වීදුරුව ඉවර ඇති කියල...ගස් දෙකට පිටිපස්සෙන් වීදුරුව උඩට යනකම් තියෙනව.
ගන් වතුරක් ආවොත් වීදුරව ඉවරයි නෙ බන්Mata hithenne natural water stream ekak sambanda karala hadapu ekak wage