මේක බීච් එකක් ද

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    4479418165_c118b7908f_z.jpg


    මට මේ වගේ එකක් තමයි හදන්න ඕන. ඒත් හදලා තියෙන ක්‍රමේ පැහැදිලි නෑ. වීදුරුවෙ edges පේන්නේත් නෑ හැබැයි ගස් ටික උඩින් තියෙනවා. අමුතුයි. බීච් එකක් ද
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    View attachment 209707

    මට මේ වගේ එකක් තමයි හදන්න ඕන. ඒත් හදලා තියෙන ක්‍රමේ පැහැදිලි නෑ. වීදුරුවෙ edges පේන්නේත් නෑ හැබැයි ගස් ටික උඩින් තියෙනවා. අමුතුයි. බීච් එකක් ද
    Oya zoo ekak wage ekak ban. Tempered glass ekak thiyenne uda idan yatatama. Athule thiyenne loku open area ekak. Podi malu tankiyak newe oya
     
    • Like
    Reactions: Mr.dark

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උඹේ ඇස් පෙනීම දුර්වලද බං. ඔය ගස් දිගේ වීදුරුවේ දාර තියන්නේ. ඒක උඩටම යනවා.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    1 inch walata wada wadi glass ekak hari acrylic glass ekak hari thiyenne udata yanakan. udath concrete beam ekakin allan athe bara watena nisa
     
    • Like
    Reactions: Mr.dark