මේක මගේ දුක්බර ආදරකථාව - හැමදෙයක්ම නැති වු#
අනික් හැම කොල්ලෙකුට වගේම මටත් ඩුක හිතෙන ආදර කතාවක් තිබුනා.
මට එයාව මුලින්ම හම්බුනේ ගම්පහ ටවුන් එකේදී ඒ 2007 වර්ෂයේදී
.මම එලේවල් ක්ලාස් යද්දී තමයි එයාව මට මුලින්ම මුණ ගැහුනේ,එයා හිටියේ කේ සිරි සර්ගේ පන්තිය ලග කඩේ,වම් පැත්තේ කඩේ. එයාව මුලින්ම දැකපු දවසේ මට දැනුනු හැගීම වචන වලින් විස්තර කරන්න බෑ.
මට පුදුම හැගීමක් අවේ. ඊට පස්සේ දවස් දෙක තුනකට පස්සේ අපේ ගමේ ටවුන් එකේදී දැක්කා
.මම එදා නම් හිතා ගත්තා මෙයාව මගේම කරගන්නවා කියලා,කොහොම හරි සති දෙකක් ඇතුලත මම එයා මගේම කරගත්තා.දෙමාපියන්ගෙන් කොච්චර බාධක ආවත් මම එයා ගැන හිතන එක නතර කළෙම නෑ. ඔහොම අපේ ආදර කතාව මාස පහ හයක් ඉදිරියටම ඇදිලා ගියා.

එත් එක් ආවාසනාවන්ත රාත්‍රියක මමයි එයයි පාරේ තනියම ඇවිදගෙන යනකොට පුල් පේස් හෙල්මට් දෙකක් දාගෙන ආපු දරුණු මංකොල්ල කාරයෝ දෙන්නෙක් එයාව පැහැරගෙන ගියා

. මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුනා. මම ගෙදර දුවගෙන ගිහිං මගේ පුටාර එක අරගෙන මංකොල්ල කාරයෝ ගියපු දිහාට හයියෙන් පෑගුවා
එත් ඒ වෙනකොටත් ඒ ගොල්ලෝ ගොඩාක් දුරා ගිහිං මගේ ආදරෙත් එක්ක.

මම ගෙදර ඇවිල්ලා හයියෙන් කෑගහල ඇඩුවා එත් මම දැනගත්තා කවදාවත් මට අයෙ මගේ පොන් එක දකින්න හම්බෙන්නේ නෑ කියලා.

මගේ හිත පොඩ්ඩක් හරි හැදුවේ අපේ අක්කා. අක්කා මට කිව්වා මල්ලි මම ඔයාට අලුතින් එකක් අරං දෙන්නම් කියලා.

මගේ පලවෙනි ආදරේට ගෙදරින් කොහොමත් කැමැත්තක් තිබුනේ නැති නිසා,අම්මලාට නම් හරි සතුටු වුනා උන ඩේ සම්බන්ධෙන්
,එත් මම කොහොමද මගේ හිත හදා ගන්නේ, මම කොහොම හරි මගේ හිත හදා ගත්තා.
මම දැන් මගේ අලුත් පොන් එකත් එක්ක අලුත් ජිවිතයක් පටන් ගත්තා අක්කට පිං සිද්ද වෙන්න. එත් මට මගේ ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බෑ.
අයෙත් මට ඔයාව දකින්න හම්බුනොත්