මේක මට Pon***ya කියල බැනල rep- දීපු එකාට..

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මේක මට Pon***ya කියල බැනල rep- දීපු එකාට..

මේක මට පොන්**යා කියල බැනලා rep- දීපු එකට..

33dzbya.jpg


මේකයි මචං උබ කව්ද කියල මට හොයා ගන්න බැ. උබ කව්ද කියල මට උබව හොයා හොයා ඉන්නත් බැ. මගෙන් උබට නොදැනුවත්ව හෝ වරදක් උනා නම් මට PM එකක් දාල මට කියපන්. නැතුව මේ බය ගුල්ලෙක් වගේ හැංගිලා ඉදලා rep දෙන තැන comment box එකේ බනින උබනේ බන් සොන්නයා. බනිනවා නම් මුණට බැනපන්.. නිකක් ගැනියෙක් වගේ යනකන් ඉදලා ගියාට පස්සේ බනින නැතුව. උබ ගැනියෙක් ද මිනිහෙක් ද කියලත් මට සැකයි :D.
 
Last edited:

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    me lagadith mata oya wage seen ekak una ban..dont worry about that..
    You must spread some Reputation around before giving it to kevin37 again
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මෙන්න මෙහෙම එකක් කියල thread එකක් දැම්මම වෙන දේ.. ගැනු ගොඩක් එලියට අවා. :lol:
    11bkoly.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මේක මට පොන්**යා කියල බැනලා rep- දීපු එකට..

    33dzbya.jpg


    මේකයි මැච් උබ කව්ද කියල මට හොයා ගන්න බැ. උබ කව්ද කියල මට උබව හොයා හොයා ඉන්නත් බැ. මගෙන් උබට නොදැනුවත්ව හෝ වරදක් උනා නම් මට PM එකක් දාල මට කියපන්. නැතුව මේ බය ගුල්ලෙක් වගේ හැංගිලා ඉදලා rep දෙන තැන comment box එකේ බනින උබනේ බන් සොන්නයා. බනිනවා නම් මුණට බැනපන්.. නිකක් ගැනියෙක් වගේ යනකන් ඉදලා ගියාට පස්සේ බනින නැතුව. උබ ගැනියෙක් ද මිනිහෙක් ද කියලත් මට සැකයි :D.

    මේකනේ බන්. මමත් පොලිටිකල් නුලක් දැම්මහම දෙමව්පියෝ ඔක්කොම මතක්කරල රේප් වරුසාවක් හම්බවෙනවා. එකෙන් අදහස්වෙන්නේ අපේ මතයෙන් ඒගොල්ලෝ රිදුන කියන එක; නුලේ අදහසට කෙලින්ම අබියෝග කරන්න බැහැ කියන එක. මම නම් තවත් නුල් දානවා ඊට පස්සේ:lol::lol:. -රේප් නොදා, නුලට comment කරනවා කියන්නේ, කෙලින්ම අබියෝග කරනවා කියන එක.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේකයි මට බැනල rep දාපු එවුන්ට මම කියන්නේ, මම එල කිරියේ උබල වගේ අනාථයෙක් නෙමේ. මම දන්නා දෙයක් තිබ්බනම් එක අනිවා බෙදා ගත්තා කොල්ලෙක්.. මන් මේකේ ගොඩක් පොස්ට් දාල නෑ. phone එකක් ගන්න කලින් කියල පොස්ට් දෙකක් දැම්ම. එකෙන් ගොඩක් අය ගොඩක් දේ දැන ගත්තා. ඒ ගැන මට සතුටුයි. උබල වගේ අනාථයෝ ගැන මට ඉමහත් කණගාටුයි. :lol::lol:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේකනේ බන්. මමත් පොලිටිකල් නුලක් දැම්මහම දෙමව්පියෝ ඔක්කොම මතක්කරල රේප් වරුසාවක් හම්බවෙනවා. එකෙන් අදහස්වෙන්නේ අපේ මතයෙන් ඒගොල්ලෝ රිදුන කියන එක; නුලේ අදහසට කෙලින්ම අබියෝග කරන්න බැහැ කියන එක. මම නම් තවත් නුල් දානවා ඊට පස්සේ:lol::lol:. -රේප් නොදා, නුලට comment කරනවා කියන්නේ, කෙලින්ම අබියෝග කරනවා කියන එක.

    අනිවා අනිවා මචං :yes::yes: