ඕක බලලානම් නැහැ මේක නම් බැලුවා MTV එකේ
අඨෝ.....
උඹ වයසයි කියල මේකේ කවුරුත් දන්නවනේ බන්![]()
ඕක බලලානම් නැහැ මේක නම් බැලුවා MTV එකේ
පිස්සු, අපි තාම පොඩි කොල්ලෝ.............හතළිහක් වගේ නේද දැන්
මාත් ඔය ටික එහෙමම බලල තියෙනවා.
චිත්ර පිටුව....චිත්ර ඇදලා යවනවා සෙනසුරාදා ආයුබෝවන් එකේ පෙන්නන්න
Woody Woodpecker ගියා මතකද කාලයක්චිත්ර පිටුව....
ඕක යනකල් බලාගෙන ඉන්නෙ...
චිත්ර පිටුව පෙන්නන අතරට "හා හා හරිහාව, දොස්තර හොඳහිත වගේ කාටූන් එකක් පෙන්නනව..."
රන්බණ්ඩ සෙනෙවිරත්න මහත්තය ලයිව් කියන කතාවක් යනව....
ඔය ටික සෙනසුරාදට අනිවා බලනව....



ඉස්සර ඉදන්ම black characters ඉන්නව බන්. මේක ගැස්සුනෙ පොත් වල තියෙන කතා Movie කරද්දි සුදු චරිතත් කලු චරිත කරල බලෙන් ඔබ්බපු එක. Black spider Man ආවා Black Superman කෙනෙකුත් ඉන්නව.බලලා නෑ බන්. අපි අලුත් ෆිල්ම් වල එක එක ජාතියෙ උන් පුරෝගන කියලා බැන්න්ට ඉස්සර ඉඳන්ම ඒක තිබිලා තියෙනවා නේද?
මට අවුරුදු 20ක විතර කෙල්ලෙක් මල්ලි කිව්ව බන් බස් එකේදි.haffa tharunai,
podi kello uncle kiyanwa habai
![]()
ඔවු...ඔවු...Woody Woodpecker ගියා මතකද කාලයක්
lucky youමට අවුරුදු 20ක විතර කෙල්ලෙක් මල්ලි කිව්ව බන් බස් එකේදි.ඒකට නම් අවුල් ගියා මට
ade mata thama 28iඋබ විතරයි මේක බලලා තියෙන්නේ.. ඒ කියන්නේ කිරියේ වයසකම එකා උබ![]()
