මේක මතකයි නම් දැන් ඔයාට ගොඩක් වයසයි :P:P

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    :unsure:
    උඹ වයසයි කියල මේකේ කවුරුත් දන්නවනේ බන් :lol::lol:
    අඨෝ.....
    බැඳල නැත්තං වයස 80 උනත් කොල්ල....

    ඕක බලලානම් නැහැ මේක නම් බැලුවා MTV එකේ


    ස්වර්ණවාහිනියෙ ගියා වගේ මතකයි....
    තව ස්වර්ණවාහිනියෙම, "බීස්ට් මාස්ටර්" ගියා...
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,386
    113
    podi kaale VHF antenawak witarayi tibbe. Jathika rupawahini and ITN witarai beluwe. 6 panthiyata eddi batapola antenawak genawa. yantam e kaaledi tamayi Sirase soora pappa hari balaagatte.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    හතළිහක් වගේ නේද දැන් :lol:
    මාත් ඔය ටික එහෙමම බලල තියෙනවා.
    පිස්සු, අපි තාම පොඩි කොල්ලෝ............. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    39

    සිරිස නෑ අපි tv බලන්න පටන් ගන්නකොට. වැඩියෙන් තිබ්බේ ITN එකේ සින්දු, ජෝතිපාල, මහත්තයා, ත්‍රී සිස්ටර්, වික්ටර් ගේ සින්දු තමා වැඩියෙන් පෙන්නුවේ.
    කෝපිකඩේ පොලි මුදලාලි, පොඩි මහත්තයා, එන්සිනා, එන්සිනගෙ මිනිහා සුගතං, සාමෙල් විතරක් නෙමේ ඩිංගි, ගජන්, අප්පුවා ඔක්කොම හිටියා. බදාදා පැයක් විතර කොපි කඩේ. නාට්‍ය විනාඩි 13 කෝ 15ක් ඉතුරු ටික ad.

    චිත්‍ර ඇදලා යවනවා සෙනසුරාදා ආයුබෝවන් එකේ පෙන්නන්න.

    මොනා උනත් සුන්දර මතක....
     
    Last edited:

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    බලලා නෑ :rolleyes:

    relief GIF
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බලලා නෑ බන්. අපි අලුත් ෆිල්ම් වල එක එක ජාතියෙ උන් පුරෝගන කියලා බැන්න්ට ඉස්සර ඉඳන්ම ඒක තිබිලා තියෙනවා නේද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    චිත්‍ර ඇදලා යවනවා සෙනසුරාදා ආයුබෝවන් එකේ පෙන්නන්න
    චිත්‍ර පිටුව....

    ඕක යනකල් බලාගෙන ඉන්නෙ...
    චිත්‍ර පිටුව පෙන්නන අතරට "හා හා හරිහාව, දොස්තර හොඳහිත වගේ කාටූන් එකක් පෙන්නනව..."
    රන්බණ්ඩ සෙනෙවිරත්න මහත්තය ලයිව් කියන කතාවක් යනව....
    ඔය ටික සෙනසුරාදට අනිවා බලනව....
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    චිත්‍ර පිටුව....

    ඕක යනකල් බලාගෙන ඉන්නෙ...
    චිත්‍ර පිටුව පෙන්නන අතරට "හා හා හරිහාව, දොස්තර හොඳහිත වගේ කාටූන් එකක් පෙන්නනව..."
    රන්බණ්ඩ සෙනෙවිරත්න මහත්තය ලයිව් කියන කතාවක් යනව....
    ඔය ටික සෙනසුරාදට අනිවා බලනව....
    Woody Woodpecker ගියා මතකද කාලයක්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    බලලා නෑ බන්. අපි අලුත් ෆිල්ම් වල එක එක ජාතියෙ උන් පුරෝගන කියලා බැන්න්ට ඉස්සර ඉඳන්ම ඒක තිබිලා තියෙනවා නේද?
    ඉස්සර ඉදන්ම black characters ඉන්නව බන්. මේක ගැස්සුනෙ පොත් වල තියෙන කතා Movie කරද්දි සුදු චරිතත් කලු චරිත කරල බලෙන් ඔබ්බපු එක. Black spider Man ආවා Black Superman කෙනෙකුත් ඉන්නව.
    හැබ්යි Black Angel කෙනෙක් නෑනෙ Disney වල.
    haffa tharunai,
    podi kello uncle kiyanwa habai
    :lol::lol::lol:
    මට අවුරුදු 20ක විතර කෙල්ලෙක් මල්ලි කිව්ව බන් බස් එකේදි. 😥😥 ඒකට නම් අවුල් ගියා මට
     

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    බඩු කාරයො වගේ කතා කරාට නාකි පොන්නයොනෙ ඉන්නෙ මේකෙ