මේක මයික්‍රොවේව් සේෆ්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,547
    75,383
    113

    මචන්ලා මු කියන්නෙ එලියෙ තියෙන පොලිතින් එක ගලවලා ප්ලස්ටික් වගේ එක පිටින්ම ( ට්‍රාන්ස්පේරන්ට් පියනකුත් තියෙනවා) මයික්‍රොවේව් කරන්න කියලා. මේක මයික්‍රොවේව් සේෆ්ද බන්?

    තායිලන්ඩ්වලනම් තිබ්බ මෙහෙම හදපු කෑම එහෙම කෙලින්ම සෙවන් ලෙවන් ගිහින් අර ගත්තම උන්ම මයික්‍රොවේව් කරල දෙනවා.

    • Haha
    Reactions: Kumbhakarna22

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,059
    113
    honda naha. dan kiyanne rath karanawa thiya nikan plastic ekaka dapu kaama beema wath honda naha kiyala..
    micro plastic danger kiyala search karala balapan..

    godak high end food products dan glass or stainless steel walata maru wenawa..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,383
    113
    honda naha. dan kiyanne rath karanawa thiya nikan plastic ekaka dapu kaama beema wath honda naha kiyala..
    micro plastic danger kiyala search karala balapan..

    godak high end food products dan glass or stainless steel walata maru wenawa..
    Ela, so oka aran pyrex ekaka daala rath kalanam hari ne.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,030
    113
    ehema awulak nah ban..uk inna kale kaweth owama thama 1 pound ta thiyanawa.. :) habai eke karanna thiyenne.. plastic eka sampornenen ain karanne nah... uda thiyana plastic layer eke fork ehekin hil hadanawa... ..dala micro danawa... hamadama kanne nah ne.. baya nathuwa kaapan mitto
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Look at the bottom of the container. If it has a microwave-safe sign, you can safely use it.

    1714734648999.png
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,449
    113
    Gampaha
    මචන්ලා මු කියන්නෙ එලියෙ තියෙන පොලිතින් එක ගලවලා ප්ලස්ටික් වගේ එක පිටින්ම ( ට්‍රාන්ස්පේරන්ට් පියනකුත් තියෙනවා) මයික්‍රොවේව් කරන්න කියලා. මේක මයික්‍රොවේව් සේෆ්ද බන්?

    තායිලන්ඩ්වලනම් තිබ්බ මෙහෙම හදපු කෑම එහෙම කෙලින්ම සෙවන් ලෙවන් ගිහින් අර ගත්තම උන්ම මයික්‍රොවේව් කරල දෙනවා.

    හාමුගේ food safety අන්තිමයි නේද ? 🤭 🤭 🤭පිළිකා හැදෙන මැෂිම මයික්‍රොවේව් තහනම් කරන්න ඔනේ.. එකම විසඳුම..👇👇👇

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ප්ලාස්ටික් partials උණු වෙනකොට කෑමට එකතු වෙනවා. ඉඳලා හිටලා කාවට අවු ලක් නැතුව ඇති, ගොඩ කාලයක් කාවොත් cancer එනවා
     
    • Like
    Reactions: tharakaf