බොරු කතා. එහෙම දෙයක් නෑ. drone banned කරේ easter attack එකට. ඒත් civil aviation එකෙන් එහෙම තහනමක් දාල නෑ. කොල්ලන්ව අධෛර්්‍යමත් කරන්න එපා.TRC eka thiyanakan mehe samanya unta drone akapai.![]()
Up broබොරු කතා. එහෙම දෙයක් නෑ. drone banned කරේ easter attack එකට. ඒත් civil aviation එකෙන් එහෙම තහනමක් දාල නෑ. කොල්ලන්ව අධෛර්්‍යමත් කරන්න එපා.

Hoda kollekmamat meyn ekak aran
mage elakiri yaluwo ekka uda yawala
utube dala salli hoyala api okkoma aluth car gamu
TRC eka thiyanakan mehe samanya unta drone akapai.![]()
බොරු කතා. එහෙම දෙයක් නෑ. drone banned කරේ easter attack එකට. ඒත් civil aviation එකෙන් එහෙම තහනමක් දාල නෑ. කොල්ලන්ව අධෛර්්‍යමත් කරන්න එපා.
අනික මම පර්සනලි හිතන්නෙ ඔය වගේ ඒවට රෙගියුලේශන් එකක් තියන එක හොඳයි, එතකොට අවශ්‍ය අය ලීගල් විදියට ගේනවනේ
මොකද දැන් ඕව ගොඩක් දුර යවන්න පුලුවන්, ගෙවල්වල ඉන්න උන්ගෙ ප්‍රයිවසි වලට ප්‍රශ්න එන්න පුලුවන්, කවුරු හරි ඕකක බෝම්බයක් හරි මොකක් හරි අටවලා යවන්න පුලුවන්, කොයි තරම් ටෙක්නොලොජි තිබුනත් මොකක් හරි ෆේල් වෙලා පොඩි එකෙක්ගෙ හරි කාගෙ හරි මූනක හරි ඇහැක හරි වැදිල තුවාල වෙන්න පුලුවන් මොන තරම් රිස්ක් තියනවද
Matath tiyenne oka- had it for about 2 years.