මේක මරුනෙ Mavic 2

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    TRC eka thiyanakan mehe samanya unta drone akapai. :(
    බොරු කතා. එහෙම දෙයක් නෑ. drone banned කරේ easter attack එකට. ඒත් civil aviation එකෙන් එහෙම තහනමක් දාල නෑ. කොල්ලන්ව අධෛර්්‍යමත් කරන්න එපා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    TRC eka thiyanakan mehe samanya unta drone akapai. :(
    බොරු කතා. එහෙම දෙයක් නෑ. drone banned කරේ easter attack එකට. ඒත් civil aviation එකෙන් එහෙම තහනමක් දාල නෑ. කොල්ලන්ව අධෛර්්‍යමත් කරන්න එපා.

    අනික මම පර්සනලි හිතන්නෙ ඔය වගේ ඒවට රෙගියුලේශන් එකක් තියන එක හොඳයි, එතකොට අවශ්‍ය අය ලීගල් විදියට ගේනවනේ
    මොකද දැන් ඕව ගොඩක් දුර යවන්න පුලුවන්, ගෙවල්වල ඉන්න උන්ගෙ ප්‍රයිවසි වලට ප්‍රශ්න එන්න පුලුවන්, කවුරු හරි ඕකක බෝම්බයක් හරි මොකක් හරි අටවලා යවන්න පුලුවන්, කොයි තරම් ටෙක්නොලොජි තිබුනත් මොකක් හරි ෆේල් වෙලා පොඩි එකෙක්ගෙ හරි කාගෙ හරි මූනක හරි ඇහැක හරි වැදිල තුවාල වෙන්න පුලුවන් මොන තරම් රිස්ක් තියනවද
     
    • Like
    Reactions: e-m and Candid-B

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනික මම පර්සනලි හිතන්නෙ ඔය වගේ ඒවට රෙගියුලේශන් එකක් තියන එක හොඳයි, එතකොට අවශ්‍ය අය ලීගල් විදියට ගේනවනේ
    මොකද දැන් ඕව ගොඩක් දුර යවන්න පුලුවන්, ගෙවල්වල ඉන්න උන්ගෙ ප්‍රයිවසි වලට ප්‍රශ්න එන්න පුලුවන්, කවුරු හරි ඕකක බෝම්බයක් හරි මොකක් හරි අටවලා යවන්න පුලුවන්, කොයි තරම් ටෙක්නොලොජි තිබුනත් මොකක් හරි ෆේල් වෙලා පොඩි එකෙක්ගෙ හරි කාගෙ හරි මූනක හරි ඇහැක හරි වැදිල තුවාල වෙන්න පුලුවන් මොන තරම් රිස්ක් තියනවද

    ow blade wadunoth kapila yay ammooooooo

    gurad danna ona blades walata reules genna ona