මේක මල කරදරයක්නේ (හලාල් )

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රටක් රාජ්ජයක් ලැබුන වගේනේ ඉතින් අම්මෝ... නේද ලංකාවේ ලොකුම ප්‍රස්නේ විසදුනා ..දැන් බඩු මිල පහල ගිහින් රට දියුණුවෙන් දියුණුවට පත්වෙලා සන්වර්දනයේ උපරිම මෙව්වා එක අපිට ලැබෙයි නේ ? යුද්දේ දිනුව වගෙයැ අපේ පාරිභෝගිකයාගේ මුදල් කන්දරාව ඉතුරුකරගන්ඩ ලැබිච්ච එක නේද ? හම්බයෝ ඔය හම්බ කරන සල්ලි වලින් කුමන්ත්‍රණ කරනවනේ අපේ මේ සිංහල රට මුස්ලිම් කොරවන්ඩ ,අපි හරියටම නොදන්නවා උනාට ඕව ඇත්ත කතා , ඒවා කොහෙද අපෙත් එක්ක නේ ?
    නානසාර සරනං ගච්චාමි !

    අනේ මන්ද බන් ඔය උබට තියෙන ප්‍රශ්න වෙනම තේරෙඩ් එකක් දාගෙන කියපන් බන් .මම මේක දැම්මේ හලාල් ගැන .ඔය ප්‍රශ්න ලංකාවේ හැම එකාටම තියෙනවා උබට විතරක් නෙමෙයි. එවට මම මොනව කරන්නද යාලු.මට රටවල් හදන්න බෑ මම පුලුවන් විදියට හැදැනෙවා .
     

    sl.helaya

    Member
    Feb 26, 2013
    39
    7
    0
    වෙළද පොළේහි ඇති සියලුම හලාල් නිෂ්පාදන හා &#35

    බුද්ධිමත් ජනතාවෙනි......
    ඔබගේ ආගමික සිරිත් පරදී.ඔබ යම් ආගමික නායෙකුට පුජා කරන ලද ආහාරයක් ඔබ වළදන්නේද ?
    එසේ නම් හලාල් ලාංජනය ඇති ද්‍රව්‍ය මුස්ලිම් ජනයා අල්ලා වෙනුවෙන් කරන ජූජා භාණ්ඩ වන අතර ඔවුන් එය ආහාරයට ගනීද??
    මදක් සිතන්න ඔබ බෞද්ධයෙකුනම් එය හරියට ඔබ විසින් බුද්ධ පුජාවට තියන දානය ඔබ විසින්ම අනුභව කරනවා වැනිය
    .


    අනෙක් කරුන නම් ඔවුන් කියන විදියට හලාල් නිෂ්පාදන වලින් එන මුදල් ඔහුන් යොදවන්නේ මුස්ලිම් ජනයා වෙනුවෙන්ම වන බැවින් එය එක ජාතික හැගීමක් නොවේද ? ඇයි අසරණ මිනිසුන් සිටින්නේ මුස්ලිම් ජනයාගේ පමණද? ඔබ හලාල් නිෂ්පාදන මිලදී ගැනීමෙන් සිදු වන්නේ අප නොදැනුවත්වම මුස්ලිම්වරුන් ශක්තිමත් වී අපගේ අනෙකුත් මුස්ලිම් නොවන ජාතිය විනාශ (අසරණ )
    වී රට තුල යළි යුද්ධයකට මන් පැදී... රට දෙකඩ වීම නොවේද?
    ඇයි ඔහුන්ට බැරි හලාල් නිෂ්පාදන වලින් එන ආදායම් ජාතිබේද නොසලකා මේ රටේ අසරණ මිනිසුන් වෙනුවෙන් යොද වන්න?
    බලන්න එතනම තිබෙන්නේ අනෙකුත් ජාතින් විනාශ කිරිමේ අරමුණ නොවෙද??
    ඔබ හලාල් වලට තවත් සහය දක්වනවාද යන්න ගැන ඔබ ඔබේ මනසින්ම සිතා බලන්න.

    හදවතක් ඇති නියම ශ්‍රී ලාංකිකයෙකුනම් හලාල් වර්ජනය කරන ගමන් මුස්ලිම් ජනයාගේ ජාත්‍යන්තර මෙවැනි යටි අරමුණු ගෙන ඔබලාගේ හිත මිතුරන් දැනුවත් කරන්න.එය ඔබගේ මෙන්ම සමාජයේ යහපත උදෙසා හේතු වෙනු ඇත.....

    වෙළද පොළේහි ඇති සියලුම හලාල් නිෂ්පාදන හා මුස්ලිම් ජාතියේ යටි අරමුණු පිළිබද PDF ගොනුව(1MB only)



    මෙම PDF ගොනුව Email මහින් Facebook මහින් Twitter හෝ කිසියම් ක්‍රමයකින් හැකි තරම් බෙදා හරින්න.
     
    • Like
    Reactions: r.pathirana