රටක් රාජ්ජයක් ලැබුන වගේනේ ඉතින් අම්මෝ... නේද ලංකාවේ ලොකුම ප්රස්නේ විසදුනා ..දැන් බඩු මිල පහල ගිහින් රට දියුණුවෙන් දියුණුවට පත්වෙලා සන්වර්දනයේ උපරිම මෙව්වා එක අපිට ලැබෙයි නේ ? යුද්දේ දිනුව වගෙයැ අපේ පාරිභෝගිකයාගේ මුදල් කන්දරාව ඉතුරුකරගන්ඩ ලැබිච්ච එක නේද ? හම්බයෝ ඔය හම්බ කරන සල්ලි වලින් කුමන්ත්රණ කරනවනේ අපේ මේ සිංහල රට මුස්ලිම් කොරවන්ඩ ,අපි හරියටම නොදන්නවා උනාට ඕව ඇත්ත කතා , ඒවා කොහෙද අපෙත් එක්ක නේ ?
නානසාර සරනං ගච්චාමි !
අනේ මන්ද බන් ඔය උබට තියෙන ප්රශ්න වෙනම තේරෙඩ් එකක් දාගෙන කියපන් බන් .මම මේක දැම්මේ හලාල් ගැන .ඔය ප්රශ්න ලංකාවේ හැම එකාටම තියෙනවා උබට විතරක් නෙමෙයි. එවට මම මොනව කරන්නද යාලු.මට රටවල් හදන්න බෑ මම පුලුවන් විදියට හැදැනෙවා .