මේක මහ කරුමයක් බන්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහා වේසියක් බන්... දැනුත් ටෙක්ස්ට් කලා.. නෝ රෙස්පොන්ස්

    ඒකිට කොල්ලෙක් ඇති බං. ගෙදර බල කිරීමට උඹත් එක්ක ටෙක්ස්ට් කරනවා ඇත්තේ. මෙහෙම කියහන් කෙල්ල එක්ක කතා කරන වෙලේක කියපන් ඔයා මාව මග අරින්න හදනවා කවුරු හරි කොල්ලෙක් ඉන්නවනම් කියන්න උඹ මේකට කැමති නෑ කියලා අයින් වෙන්නම් කියලා කියපන්.ඇත්ත පනී එතකොට. ඊට පස්සේ ඒකිගේ ගෙදරට කියපන් මෙකිට කොල්ලෙක් ඉනන්වා කියලා විස්තර ටික දීලා මේකිව මාට්‍ටු කරලා අයින් වෙයන්. :lol::lol:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    :cool::cool::):):yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mona labbakda yako ubada badinne gedara ayada?gedara ayata onenan msg kara kara call karanna kiyala uba wedak balan idapan.podi ekek wage ne uba.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    :rofl:

    නැව ගිලුනත් බෑන් චුන් කියල හිටහන්..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම කියන්නද
    ඔය මැසේජ් ගැහිලි වයිබ දැමිලි අනන් මනන් වැඩකනෑ සහෝදරයා
    කෙලින්ම ඩිරෙක් මුනට මුන බලාගෙන කාතාකරන්න ෆස්ට් ඩේ එකකට කතා කරහන්
    ඉටපස්සේ එකි කැමති නැත්තන් ඒකිම කියයි විස්තරේ උඔට.....
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    දැන් කෝල් කරලා ඒකි කියනවා... ඉක්මනට යන්න ඕනලු... එහා ගෙදර ගැනියෙක්ට ප්‍රෙග්නන්ට් වෙලා අමාරුයිලු... පිස්සු සුත්තියක් බන්... විනාඩි 5යි කතාව​... වේසි
     
    After Dark

    Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    දැන් කෝල් කරලා ඒකි කියනවා... ඉක්මනට යන්න ඕනලු... එහා ගෙදර ගැනියෙක්ට ප්‍රෙග්නන්ට් වෙලා අමාරුයිලු... පිස්සු සුත්තියක් බන්... විනාඩි 5යි කතාව​... වේසි

    වින්නඹු අම්මෙක්ද? :baffled:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    සිඞ්හලු මාර ප්‍රශ්නයක්නේ..:nerd::nerd:
    එළකිරි එකේ පෝස්ට් වෙන වෙලාවයි..මගේ ලැප් එකේ වෙලාවයි දෙකක්නේ...:no::no:
    මොනා වෙලාද හිතා ගන්න බෑ... :(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දැන් කෝල් කරලා ඒකි කියනවා... ඉක්මනට යන්න ඕනලු... එහා ගෙදර ගැනියෙක්ට ප්‍රෙග්නන්ට් වෙලා අමාරුයිලු... පිස්සු සුත්තියක් බන්... විනාඩි 5යි කතාව​... වේසි

    ube payya negala tiyenne ikmanata waren kiyala msg ekak dapan
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ප්‍රෝපොසල් නං රෙද්දටද පස්සෙන් යන්නෙ ??:shocked:
    කොන්ද තියන් හිටු බං. ම්ඔන හුයන්නක්ද.:growl:
    ගෙදරට තේරුම් කරල දියන්. එහෙම කසාද බදින එක ඕනි ඕනි විදියට හදිස්සියට කරල #කෝගන්න බෑ කියලා. :frown: පිරිමියෙක් නං තද වෙයන් අහන්නෙම නැත්තන් බම්බුව1
    මැරෙන්න දෙයක් නං නෑ බං.
    උබ ඉතුරු ජීවිත කාලේ හොදින් ඉන්න නං හිතට එකගව සිරාම ආදරයක් (ඇම්ම නෙවේ )දැනෙන කෙල්ලෙක් බැදහන්. එහෙම එකක් හම්බෙනකන් හිටු. මොකද්ද බං තදියම ?
    බදිනවා කියලා වැදිරියක්/බැල්ලියක්/කුරුල්ලෙක් බදින්න හැකියෑ ? ඒකට ගැලපෙන මනුස්සයෙක් නැතිව.
    ගැලපෙන එකියක් බැදහන් නැත්තන් අම්මේ ජිවීතේ ටහිකෙන කැදහැලියක් වෙයි :no:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සිඞ්හලු මාර ප්‍රශ්නයක්නේ..:nerd::nerd:
    එළකිරි එකේ පෝස්ට් වෙන වෙලාවයි..මගේ ලැප් එකේ වෙලාවයි දෙකක්නේ...:no::no:
    මොනා වෙලාද හිතා ගන්න බෑ... :(:(

    මගේ නං විනාඩි 10 :eek:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මම කියන්නද
    ඔය මැසේජ් ගැහිලි වයිබ දැමිලි අනන් මනන් වැඩකනෑ සහෝදරයා
    කෙලින්ම ඩිරෙක් මුනට මුන බලාගෙන කාතාකරන්න ෆස්ට් ඩේ එකකට කතා කරහන්
    ඉටපස්සේ එකි කැමති නැත්තන් ඒකිම කියයි විස්තරේ උඔට.....

    ඒක නං සිරාම කතාව :yes:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිඞ්හලු මාර ප්‍රශ්නයක්නේ..:nerd::nerd:
    එළකිරි එකේ පෝස්ට් වෙන වෙලාවයි..මගේ ලැප් එකේ වෙලාවයි දෙකක්නේ...:no::no:
    මොනා වෙලාද හිතා ගන්න බෑ... :(:(

    welcome to the elakiri :lol::lol: