මේක මහ කරුමයක් බන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    කෙලින්ම අහපන් ගෙදරින් බල කරනවටද කැමති උනේ? වෙන කොල්ලෙක් ඉන්න්වද කියල
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ohoma samahara ganu innawa bun kollek nam natuwa athi okita aniwa

    oya wage hama uttatama pasta kammali ganu innawa kisima feeling ekak nati bun

    habai sudui harima cute ewunut innawa

    edatat kakul deka palal karan idi civilama diha balagena

    hamba wela balapan bun hari yan natnam ata arapan marenada itin
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    සංසාරේ උබව පතාගෙන ආපු කෙල්ලව හම්බෙනකන් පොඩ්ඩක් ඉවසලා ඉදපන්...;);)
    කවදහරි දවසක එහෙම කෙනා හම්බුනාම මීට කලින් කොහෙදිහරි දැනගෙන හිටියා කියලා තේරෙයි...:shocked::shocked:
    උබ හිතන දේමයි එයාටත් හිතෙන්නේ කියලා හිතෙයි...:eek::eek:
    උබට ඇඩෙයි මචෝ සතුටට, ආදරේ වැඩිකමට...:):):cool:
    ඒතකං ඉවසලා ඉදපං ආත්මේ පාවලා දෙන්නේ නැතුව...:dull::dull:

    :shocked::shocked:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කෙලින්ම කතා කරලා ප්‍රශ්නේ විසදගනින් බන්.
    නිකම් අපරාදේ දුක් විදින්නේ නැතුව.
    කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම අහල කතා බහ කරලා ගෙවල් වලට කියල හරි විදිහට විසදගනින්.