"මේක මහ ජාතිවාදී රටක් ඕයි..."

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    "මේක මහ ජාතිවාදී රටක් ඕයි..."


    ________________
    මොර සූරන වැස්ස... පැය බාගෙකටත් වඩා මහරගමට වෙලා බලාගෙන හිටියේ වැස්ස පායනකන් .. මොන මගුලක්ද .. යන්තං අඩු කරලා ආයෙත් වහිනව තිබ්බටත් වඩා හයියෙන්..
    බලං ඉඳලම ඇතිවෙලා දැම්ම අත ත්‍රීවිල් එකකට...
    "කොහෙටද..?" යන්තං ස්ලෝ කරපු ඌ ඇහුවා...
    "රත්තනපිටියට"
    "ඒ කොහෙද...?"
    "120 පාරේ ... බොරලස්ගමුවට මෙහා.."
    "මං යන්නේ අනිත් පැත්තට .."
    එහෙම කියපු ත්‍රීවිල් අන්කල් යන්න ගියා..
    යකෝ .. එතකොට මං හොයාගන්න ඕනේ මගේ පැත්තටම යන ත්‍රීවීල්කාරයෙක්ද..?
    - ඊළඟ ත්‍රීවීල් එක -
    "රත්තනපිටියට ය0"
    "මීටරේට බෑ සර් .. වහින වෙලාවනේ .."
    "හරි.. ගාන කීයද..?"
    "ගිහින් බලමු සර් .. නගින්න"
    "මීටරේට යන්නැත්තං ගාන කියල ඉන්න.."
    "300 ක් දෙන්න ... ය0 .. ය0.."
    මං අහක බලාගත්තා.. ඌත් ගියා...
    ඔය විදියට සිංහල ත්‍රීවිල් 8ක් මට මර්සිය දාන්න සෙට් උනා...
    දැන්නං මල .... මලේ මල....
    ඇයි යකෝ ....වැස්ස පායන්නෙත් නෑ...
    ________________
    ඔන්න ඊළඟට එනවා තව එකෙක්.. ඇතුල හිස්.. කවුරුවත් නෑ.. මම අත දාන්න පාරට එබෙද්දීම මූ නැවැත්තුවා අයින් කරලා...
    උගේ සෙට් එක දාල තිබුනේ තමිල්නාඩුවටම ඇහෙන්න..
    කොල්ල සෙට් එකේ සද්දේ අඩු කරා...
    "රත්තනපිටියට යන්න පුලුවන්ද.."
    "සරි .. නගින්ඩ අයියා.." එහෙම කියන ගමන් ත්‍රීවිල් මල්ලි සෙට් එකේ සද්දේ ලාවට දැම්ම..
    දෙමල සින්දුවක් .... ලස්සන සින්දුවක්... හැබැයි, මට තේරෙන්නේ නෑ මෙලෝ දෙයක්... ලවු සෝන්ග් එකක් වෙන්න ඇති ෂුවර් එකටම ... සිංදුවේ තාලෙන්ම මට හිතුණා ...
    "මාර වැශ්ෂ අයියා...මම කෝට්ටේ හයර් එකක් ගිහිං එන ගම0 ......"
    ත්‍රීවීල් මල්ලි හරි සුහදව හිනාවෙවී දිගටම උගේ විස්තර කියනවා... ඌ කොළඹට ආවේ හැටන්වලින්ලු - අවුරුදු 7කට කලින් .. හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ටැමිල් කියල කතාවෙන් තේරෙනවා.. ත්‍රීවිල් මල්ලි මහා ගොඩාක් දේවල් කියෝනවා...
    හැබැයි, කිසිම විදියකින් ඌ ජාතිබේදේ ගැන කතාකරේ නෑ.. මම කතා කරෙත් නෑ... (හැබැයි මගේ හිතේ තිබ්බ..) කොහොමටත් ඒ ඇරෙන්න කතා කරන්න දේවල් ඌට තිබුණා ...
    හෙන ට්‍රැෆික් එක මැද්දෙන් කිසි කලබලයක් නැතුව ඒ මල්ලි බෝඩිම ළඟටම මාව ගෙනාවා..
    මීටරේ 142/- යි
    මම 150/- ක් දුන්න ..
    මෙන්න මූ මට ඉතුරු 10/- ක් දෙනවා...
    ඌ එල කොල්ලෙක් ...මට හිතුණා...
    හැබැයි,...
    අමතක කරන්නෙපා.....
    මේක ජාතිවාදය පිරුණු රටක්...
    (සඳුන් 2017.10.06 - ප.ව. 7.40 විතර )
    Sandun Madhuwantha Premarathne
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙමල උන් කොහොමත් අවුලක් නෑනෙ බං කව්ද කියන්නෙ දෙමල අයගෙ හයර් යන්න එපා කියල ? :eek: උන්ගෙ කෑම එහෙම රසයි :yes: මුස්ලිම් උන් තමා අවුල :yes:
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    දෙමල උන් කොහොමත් අවුලක් නෑනෙ බං කව්ද කියන්නෙ දෙමල අයගෙ හයර් යන්න එපා කියල ? :eek: උන්ගෙ කෑම එහෙම රසයි :yes: මුස්ලිම් උන් තමා අවුල :yes:

    :)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    සර්විස් ස්ටේශන් වල වෑඩ කරන හුගක් එවුන් ඔහොම ආපු දෙමල අය. එක්ටා ආවා නම් ඔයිට ලාබෙට හයර් යන්න තිබ්බා. :P

    කතාව ඈත්ත. දෙමල ලමයි කම්මෑලි නෑ. වෑඩට අඩන්නේ නෑ. හිත හොදයි
     

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    Irrespective of racism, undoubtedly most of Tamils being migrated as workers ( Tea, Rubber as well as toddy tapers sanitary cleaners ) are really a genuine crowd who do not demand anything other than reasonable pay for the service rendered.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දෙමල උන් කොහොමත් අවුලක් නෑනෙ බං කව්ද කියන්නෙ දෙමල අයගෙ හයර් යන්න එපා කියල ? :eek: උන්ගෙ කෑම එහෙම රසයි :yes: මුස්ලිම් උන් තමා අවුල :yes:

    :yes:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දෙමල උන් අවුලක් නැ ඊ උනාට මුසල්මනුවෝ කියන්නේ පිටසක්වල ජාතියක් උන්ගේ ජිවනරටාවම වෙනස් .
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිංහල දෙමල මුස්ලිම් කියලා නැහැ බන්.
    අපි අතරේ
    දෙවියෝ වගේ මිනිස්සුත් ඉන්නවා
    බල්ලෝ වගේ අමනුස්සයොත් ඉන්නවා
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93
    දෙමල උන් කොහොමත් අවුලක් නෑනෙ බං කව්ද කියන්නෙ දෙමල අයගෙ හයර් යන්න එපා කියල ? :eek: උන්ගෙ කෑම එහෙම රසයි :yes: මුස්ලිම් උන් තමා අවුල :yes:

    1983 ඉඳන් 2009 වෙනකන් දෙමල උන් ජාතිවාදියෝ. මුස්ලිම් උන් අපේ සහෝදරයෝ.
    2009 ඉඳන් දෙමල උන් අවුලක් නෑ. මුස්ලිම් උන් තමයි අවුල.
    අනේ බන් උඹලත්...

    ඉස්සෙල්ල ඉගෙන ගනිල්ලා මනුස්සකමයි ජාතියයි කියන්නේ දෙකක් කියන එක.