යාලුවෙක් කිව්ව දෙයක්.
යාලුවෙක් කිව්ව දෙයක්.
මෙහෙ අපි සීනි දාල බොන්න හුරුවෙලා ඉන්නේ බීම වලට.
ඕස්ට්‍රේලියාව වගේ රටවල සිනි දන්නේ නැ ලු ඕවට.
ඒ නිසා ඔය ඔස්ට්‍ර්ලියාවගේ රටවල හදන (මෙහෙ ෆුඩ් සිටිවලත් තියනවා ) පලතුරු ජුස් සම්පුර්ණයෙන්ම සීනි වලින් තොර සහ ඒ යුෂ පමණක් අඩංගුයි.
ඒවා මෙහෙ සීනි ගහල බොන අපිට සෙට් වෙන්නේ නෑ. තිත්ත රහට හුරුයි.
උගේ පොඩි එකාට ඒවා දෙනවලු.
උට කවදාවත් සීනි දෙන්නේ නෑලු.
උට දැන් හුරුයි කිව්වේ.
(බේරී, ෆොන්ටාරා වගේ නම්වලිනුත් තියනවා )
සමහර විට ඕකත් එහෙමද වෙන්නත් ඇති.
කියවල බලපන් පොඩ්ඩක්![]()

ඕක ඉතින් පැණි රස නෑ තමයි. සීනි වෙනම දාල නෑ නේ. ඕක හොදයි මටනම් නිදිමත යන්න වගේ බොන්න නම්.![]()
ඩයි සීනි වතුර පිලිකා කාරක සහ වකුගඩු ආබාද..........පරිස්සමින්.

පිටරටවල තියනවා බීම වර්ග without sugar, coloring, preservativesයාලුවෙක් කිව්ව දෙයක්.
මෙහෙ අපි සීනි දාල බොන්න හුරුවෙලා ඉන්නේ බීම වලට.
ඕස්ට්‍රේලියාව වගේ රටවල සිනි දන්නේ නැ ලු ඕවට.
ඒ නිසා ඔය ඔස්ට්‍ර්ලියාවගේ රටවල හදන (මෙහෙ ෆුඩ් සිටිවලත් තියනවා ) පලතුරු ජුස් සම්පුර්ණයෙන්ම සීනි වලින් තොර සහ ඒ යුෂ පමණක් අඩංගුයි.
ඒවා මෙහෙ සීනි ගහල බොන අපිට සෙට් වෙන්නේ නෑ. තිත්ත රහට හුරුයි.
උගේ පොඩි එකාට ඒවා දෙනවලු.
උට කවදාවත් සීනි දෙන්නේ නෑලු.
උට දැන් හුරුයි කිව්වේ.
(බේරී, ෆොන්ටාරා වගේ නම්වලිනුත් තියනවා )
සමහර විට ඕකත් එහෙමද වෙන්නත් ඇති.
කියවල බලපන් පොඩ්ඩක්![]()
ඕක හොඳයි බන් ! ඕක හොඳ නැත්තම් ඕස්ටේලියන් එක ගනින්.. ඒක ගනන් හැබැයි ..
හ්ම්ම් , මම සිරාවටම හිතුවේ හොඳ ඇති කියලා !!හොද නෑ බන්