වයර්ලස්ද ?

වයර් තියෙන එකක්නං මං ගත්ත ලඞ්කාවෙ අපිට මොන ඊබේද සිඞ්හලු

දහ පහලොස් වතාවක් මීටර් 0.75ක විතර උඩ ඉඳන් සීරුවෙන් නිදහසේ වැටුන.. තාම කිසි අවුලක් නෑ ස්කන්ධෙ නං හෙනට වැඩියි

ඌරුමීයෙක් විතර බරයි ඔව්

. dan hoda yellow mouse ekak enawa shark kiyala. sira bande 