කහපාටපැටියා;18540225 said:yellow mouse කිවුෙව?![]()
habai wireless nemeiපොඩ්ඩක් ඒක ගැන විස්තර දාපන්කෝ මචන්. link එකක් වගේ.

කහපාටපැටියා;18540225 said:yellow mouse කිවුෙව?![]()
habai wireless nemeiපොඩ්ඩක් ඒක ගැන විස්තර දාපන්කෝ මචන්. link එකක් වගේ.

සවුත්නෙට් එකේ ඇති.. හැබැයි ඉතිං උන්ගෙ බඩු ගණන්..

පැටියා;18540105 said:මාත් wireless මවුස් දෙක තුනක් ගෙනාවා දාපු තැනක් වත් මතක නෑ
Appleලා ගහන Mouse ඒකක් තියනවා ඒ්කෙ scroll wheel ඒකක් ඔබන්න බට්න් ඒහෙම නෑ. ඔක්කොම ටච්.
![]()
උත්තො මේ.. උඹට සල්ලි වැඩ නම් මට දීහන්.. රුපියල් අටසීයට හොඳ මවුස් එකක් ගන්න පුළුවන්..
උට්ටියේ, එහෙම සීන් එකක් නෙමෙයි. බාල mouse ගත්තම මාස 6යි අදින්න පුළුවන්. Wheel එක කැඩිලා ඇතුලට යනවා එක්කෝ. නැත්නම් mouse pointer එක පිස්සු කෙලින්න ගන්නවා. මට දැන් එපා වෙලා ඉන්නේ. ඒකයි හොඳ එකක් ගන්න බැලුවේ.
ඔය වැඩි ගාණට තියෙන එව්වා ඊට වඩා හපං.. උඹ ගනින් Delux මවුස් එකක්.. සුපිරියි.. මං සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි කරනවා.. කිසිම අවුලක් නෑ.. මහ ගාණක් වෙන්නෙත් නෑ.. අටසිය ගාණක් හරි එකදාස් ගාණක් හරි වෙන්නෙ..
)ගන්න එකේ Logitech එකක්ම ගන්නවා බන්.![]()
(ඔය එක එක electronic කෑලි පාවිච්චි කරන්න ආසයි බන් මම.)