මේක ලංකාවේ film 1k ද

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Mokak d mcn e. Offiz 1ke 1k ewwe?
    එ හාදයා ලන්ඩන් විශව විද්‍යලයේ ශබ්ද විද්‍ය අංශයට නේ යන්නෙ එකේ සුද්දා අපේ මනුස්සයට කියනවා ඉංග්‍රිසිය සිංහල විදියට ශබ්ද කරන්නෙ නැතුව ඉංග්‍රීසි විදියට කොරන හැටි...මාත්‍ර ගාන කියල දෙනවා :D
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    එ හාදයා ලන්ඩන් විශව විද්‍යලයේ ශබ්ද විද්‍ය අංශයට නේ යන්නෙ එකේ සුද්දා අපේ මනුස්සයට කියනවා ඉංග්‍රිසිය සිංහල විදියට ශබ්ද කරන්නෙ නැතුව ඉංග්‍රීසි විදියට කොරන හැටි...මාත්‍ර ගාන කියල දෙනවා :D

    මන් ඇහුවේ මේක series 1k ද film 1k ද කියලා
    හෙව්වා තාම හොයාගන්න බැරිවුණා මොකේද මොකක්ද කියලා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මන් ඇහුවේ මේක series 1k ද film 1k ද කියලා
    හෙව්වා තාම හොයාගන්න බැරිවුණා මොකේද මොකක්ද කියලා
    මේක චිත්‍රපටියක් නෙමෙයි වාර්තා වැඩසටහනක කොටසක්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,488
    113
    මේක සිංහල රාජ්‍ය භෂා පනතට පස්සේ වෙච්ච දෙයක් වෙන්න ඇති. 56ට කලින් සුද්දන්ටත් වඩා හොඳට ඉංග්‍රීසි කතා කරපු උන් සිලෝන් එකේ හිටියේ. බණ්ඩාරණායක වේ... පුතා රට කෑවා.
     
    • Like
    Reactions: Stimulus mind