ලංකාවේ එකයි බැලුවේ home page 1ka ඉවරයි
හාමුදුරුවෝ YT channel කරනවා නේ
British Pathe video eka maru![]()
එ හාදයා ලන්ඩන් විශව විද්‍යලයේ ශබ්ද විද්‍ය අංශයට නේ යන්නෙ එකේ සුද්දා අපේ මනුස්සයට කියනවා ඉංග්‍රිසිය සිංහල විදියට ශබ්ද කරන්නෙ නැතුව ඉංග්‍රීසි විදියට කොරන හැටි...මාත්‍ර ගාන කියල දෙනවාMokak d mcn e. Offiz 1ke 1k ewwe?

British Pathe nm hari watina channel ekakBritish Pathe video eka maru![]()
.ow ekanam attha,Ceylon kale gatthu hena Video godak thiyanawa Pathe la gawaBritish Pathe nm hari watina channel ekak.
එ හාදයා ලන්ඩන් විශව විද්‍යලයේ ශබ්ද විද්‍ය අංශයට නේ යන්නෙ එකේ සුද්දා අපේ මනුස්සයට කියනවා ඉංග්‍රිසිය සිංහල විදියට ශබ්ද කරන්නෙ නැතුව ඉංග්‍රීසි විදියට කොරන හැටි...මාත්‍ර ගාන කියල දෙනවා![]()
මේක චිත්‍රපටියක් නෙමෙයි වාර්තා වැඩසටහනක කොටසක්මන් ඇහුවේ මේක series 1k ද film 1k ද කියලා
හෙව්වා තාම හොයාගන්න බැරිවුණා මොකේද මොකක්ද කියලා
Elakiriමේක චිත්‍රපටියක් නෙමෙයි වාර්තා වැඩසටහනක කොටසක්