මේක ලස්සනයිද ගුපියනි

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    දැන් උබල කියන්නේ නාකි මයිනගේ පිළිම හන්දියක් ගානේ හදන්න කියලද? දැක්කනේ අර මැච් එකට උන දේ පොහොට්ටුව පෙන්නුවා විතරයි හැදී ගැවිලා ගිය
     
    • Like
    Reactions: Fade

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    We1HEDm.gif
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    මොකද්ද බං ගෝත්‍රික ප්‍රතිපත්තිය? සමාජ වාදයද? :lol:
     
    • Like
    Reactions: Fade

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹ දීපන් ඕනේ නම්.
    මම චන්දය පාවිච්චි කරන්නේ නැ මේ පාර
    මොකෝ දනන්වද? මට ලංකාවෙන් කිසිම වැඩක් නැ දැන්. උබ ලංකාවේ ඉන්නවා නම් උබට තමා අබියෝගේ තියෙන්නේ
    පුකේ අරගනන්වද> නැත්නම් ලස්සනට යුරෝප් රටක් වගේ හදලා ගනන්වද කියන එක තියෙන්නේ උබලා අතේ
    ෆොරින් මිනිස්ට්‍රි එක වැඩ කරනවා නම් ඒ ඇති මට
     
    • Like
    Reactions: Fade

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    :lol: :lol: :lol:
    ඒ කියන්නේ උබ ලංකාවේ නේද ඉන්නේ?
    යුරෝප් ගිය අලුත හිතන්නේ ඔහොම තමයි බන්. අපිත් එහෙමයි හිතුවේ ඉස්සර. පොඩි කාලයක් හිටපන් තව. තාම උඹට අලුත් රටවල් මේවා.
     
    • Haha
    • Like
    Reactions: Fade and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යුරෝප් ගිය අලුත හිතන්නේ ඔහොම තමයි බන්. අපිත් එහෙමයි හිතුවේ ඉස්සර. පොඩි කාලයක් හිටපන් තව. තාම උඹට අලුත් රටවල් මේවා.
    අලුත පරණ හිතන්න දෙයක් නැනේ යකෝ රටවල් දෙකේ වෙනස කියන්න
     
    • Like
    Reactions: Fade

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    අලුත පරණ හිතන්න දෙයක් නැනේ යකෝ රටවල් දෙකේ වෙනස කියන්න
    අනේ බන් උඹට ඔය පොඩ්ඩක් දැකල තේරෙන වෙනසට වඩා ගොඩක් වෙනස් මේ රටවල්.
    පණ්ඩිතය නොවී තව ටික කාලයක් හිටපන් තේරුම් ගන්න. උඹ ඔය තම ලිදේ ඉන්නේ.
    ඔහොම තමයි සමහර උන් අති පණ්ඩිතයි ඇවිල්ල අව්රුදුක් වගේ යනකොට. නොදන්නා දෙයක් නැ ඉතින්.
     
    • Like
    Reactions: Fade

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ බන් උඹට ඔය පොඩ්ඩක් දැකල තේරෙන වෙනසට වඩා ගොඩක් වෙනස් මේ රටවල්.
    පණ්ඩිතය නොවී තව ටික කාලයක් හිටපන් තේරුම් ගන්න. උඹ ඔය තම ලිදේ ඉන්නේ.
    ඔහොම තමයි සමහර උන් අති පණ්ඩිතයි ඇවිල්ල අව්රුදුක් වගේ යනකොට. නොදන්නා දෙයක් නැ ඉතින්.
    හරි සර් දැන් මේක ගන්න
    මේ රටේ බස් සේවාව ගන්න. හරිම මිනිත්තුවට බස් එක එනවා. කිසිම පමාවක් නැ . ඕනෙම තැනකට පාන්දර වෙනකන් බස් තියනවා. ලංකාවේ එහෙමද? ඔය වෙනස තේරෙන්න උබට pHD ඕනේ නැනේ. තෝ හිතුවද මම මේ යුරෝප ගිය පලවෙනි පාර කියල? උබ හිතලවත් නැති රටවල මම මාස 6 -7 ඉදලා තියනවා.
     
    • Like
    Reactions: Fade

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මම මේ යුරෝප ගිය පලවෙනි පාර කියල? උබ හිතලවත් නැති රටවල මම මාස 6 -7 ඉදලා තියනවා
    හප්පට.. ඔන්න ඔන්න මම කිව්වේ. දෙන්නේ අති පණ්ඩිත ටෝක් ලංකවෙන් පලවෙනි පාරට පිටරටකට ගිහින්.
    උඹ හිටපන් උඹට ඕන විදියට බන්. මම ඉන්නම් මේ විදියට.
     
    • Like
    Reactions: Fade

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හප්පට.. ඔන්න ඔන්න මම කිව්වේ. දෙන්නේ අති පණ්ඩිත ටෝක් ලංකවෙන් පලවෙනි පාරට පිටරටකට ගිහින්.
    උඹ හිටපන් උඹට ඕන විදියට බන්. මම ඉන්නම් මේ විදියට.
    මෙතන එහෙම කතාවක් නෙමේ ගියේ නේද? බලපන්කො මුල ඉදන් :lol: :lol:
     
    • Like
    Reactions: Fade

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මෙතන එහෙම කතාවක් නෙමේ ගියේ නේද? බලපන්කො මුල ඉදන් :lol: :lol:
    උඹම කියවල බලපන් උඹේ පඩි වදන්,😅😅😅😅
     
    • Like
    Reactions: Fade

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මුනුත් අනික් උන් වගේම තමයි. මහින්ද නම ගහ ගත්තා, පක්ශෙ නම, ලකුණ වගේ එව්වා ප්‍රොමෝට් කලා....
    පට්ට විශේෂයි මේකේ ඉන්න එකෙක්වත් ජෙප්පන්න්ට කැමති කියල කෙලින්ක් කියන්නේ නැ
    ඒ තරමට කලින් අත්දැකීම් තියනවා :lol: :lol:
    උබලා මොන තරම් මැරුණත් මේ පාර චන්දයක් තිබ්බොත් එන්නේ ජෙප්පෝ තමා
    ඒ නිසා රනිලා වෙන ගේමක් ගහලා තමා චන්දෙ තියන්නේ
    අනේ බම්, ලංකාවෙ එහෙම එකක් නම් වෙන්න බෑ.. අනුරලට වෙන්නෙම ආයුධ අතට අරන් අපිට දුන්න්ව් නැත්නම් වගේ කියලා, එහෙම නැත්නම් කුමන්ත්‍රණයක් කරලා වගේ තමයි ඡන්ද දා ගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Fade

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුනුත් අනික් උන් වගේම තමයි. මහින්ද නම ගහ ගත්තා, පක්ශෙ නම, ලකුණ වගේ එව්වා ප්‍රොමෝට් කලා....
    අනේ බම්, ලංකාවෙ එහෙම එකක් නම් වෙන්න බෑ.. අනුරලට වෙන්නෙම ආයුධ අතට අරන් අපිට දුන්න්ව් නැත්නම් වගේ කියලා, එහෙම නැත්නම් කුමන්ත්‍රණයක් කරලා වගේ තමයි ඡන්ද දා ගන්න වෙන්නෙ.
    ඔව් ඉතින් ලංකාවෙන් බාගයක් ගොට්ටෝ නේ ඉන්නේ .
    මිනිසුත් හොරු පලකයොත් හොරු. හොරුන්ටම තමා යන්නේ
    උබ හරි