අපිත් එහෙම තමයි. ඒ උනාට එක පකෙක්ට දෙන්න හිතෙන්නේ නැ මේ පාර.Pawena chandayak
ayi dan oya hamoma dena JVP eka thiyenneඅපිත් එහෙම තමයි. ඒ උනාට එක පකෙක්ට දෙන්න හිතෙන්නේ නැ මේ පාර.
උඹ දීපන් ඕනේ නම්.ayi dan oya hamoma dena JVP eka thiyenne
ekatath dila balapan
මම චන්දය පාවිච්චි කරන්නේ නැ මේ පාරඋඹ දීපන් ඕනේ නම්.
ආතල් දෙන්න එපා පකෝ.ලස්සනට යුරෝප් රටක් වගේ හදලා ගනන්වද
යුරෝප් ගිය අලුත හිතන්නේ ඔහොම තමයි බන්. අපිත් එහෙමයි හිතුවේ ඉස්සර. පොඩි කාලයක් හිටපන් තව. තාම උඹට අලුත් රටවල් මේවා.![]()
![]()
ඒ කියන්නේ උබ ලංකාවේ නේද ඉන්නේ?
අලුත පරණ හිතන්න දෙයක් නැනේ යකෝ රටවල් දෙකේ වෙනස කියන්නයුරෝප් ගිය අලුත හිතන්නේ ඔහොම තමයි බන්. අපිත් එහෙමයි හිතුවේ ඉස්සර. පොඩි කාලයක් හිටපන් තව. තාම උඹට අලුත් රටවල් මේවා.
අනේ බන් උඹට ඔය පොඩ්ඩක් දැකල තේරෙන වෙනසට වඩා ගොඩක් වෙනස් මේ රටවල්.අලුත පරණ හිතන්න දෙයක් නැනේ යකෝ රටවල් දෙකේ වෙනස කියන්න
හරි සර් දැන් මේක ගන්නඅනේ බන් උඹට ඔය පොඩ්ඩක් දැකල තේරෙන වෙනසට වඩා ගොඩක් වෙනස් මේ රටවල්.
පණ්ඩිතය නොවී තව ටික කාලයක් හිටපන් තේරුම් ගන්න. උඹ ඔය තම ලිදේ ඉන්නේ.
ඔහොම තමයි සමහර උන් අති පණ්ඩිතයි ඇවිල්ල අව්රුදුක් වගේ යනකොට. නොදන්නා දෙයක් නැ ඉතින්.
හප්පට.. ඔන්න ඔන්න මම කිව්වේ. දෙන්නේ අති පණ්ඩිත ටෝක් ලංකවෙන් පලවෙනි පාරට පිටරටකට ගිහින්.මම මේ යුරෝප ගිය පලවෙනි පාර කියල? උබ හිතලවත් නැති රටවල මම මාස 6 -7 ඉදලා තියනවා
මෙතන එහෙම කතාවක් නෙමේ ගියේ නේද? බලපන්කො මුල ඉදන්හප්පට.. ඔන්න ඔන්න මම කිව්වේ. දෙන්නේ අති පණ්ඩිත ටෝක් ලංකවෙන් පලවෙනි පාරට පිටරටකට ගිහින්.
උඹ හිටපන් උඹට ඕන විදියට බන්. මම ඉන්නම් මේ විදියට.

උඹම කියවල බලපන් උඹේ පඩි වදන්,මෙතන එහෙම කතාවක් නෙමේ ගියේ නේද? බලපන්කො මුල ඉදන්![]()
![]()
මුනුත් අනික් උන් වගේම තමයි. මහින්ද නම ගහ ගත්තා, පක්ශෙ නම, ලකුණ වගේ එව්වා ප්‍රොමෝට් කලා....
අනේ බම්, ලංකාවෙ එහෙම එකක් නම් වෙන්න බෑ.. අනුරලට වෙන්නෙම ආයුධ අතට අරන් අපිට දුන්න්ව් නැත්නම් වගේ කියලා, එහෙම නැත්නම් කුමන්ත්‍රණයක් කරලා වගේ තමයි ඡන්ද දා ගන්න වෙන්නෙ.පට්ට විශේෂයි මේකේ ඉන්න එකෙක්වත් ජෙප්පන්න්ට කැමති කියල කෙලින්ක් කියන්නේ නැ
ඒ තරමට කලින් අත්දැකීම් තියනවා![]()
![]()
උබලා මොන තරම් මැරුණත් මේ පාර චන්දයක් තිබ්බොත් එන්නේ ජෙප්පෝ තමා
ඒ නිසා රනිලා වෙන ගේමක් ගහලා තමා චන්දෙ තියන්නේ
ඔව් ඉතින් ලංකාවෙන් බාගයක් ගොට්ටෝ නේ ඉන්නේ .මුනුත් අනික් උන් වගේම තමයි. මහින්ද නම ගහ ගත්තා, පක්ශෙ නම, ලකුණ වගේ එව්වා ප්‍රොමෝට් කලා....
අනේ බම්, ලංකාවෙ එහෙම එකක් නම් වෙන්න බෑ.. අනුරලට වෙන්නෙම ආයුධ අතට අරන් අපිට දුන්න්ව් නැත්නම් වගේ කියලා, එහෙම නැත්නම් කුමන්ත්‍රණයක් කරලා වගේ තමයි ඡන්ද දා ගන්න වෙන්නෙ.