මේක ලාබෙට ගන්න තැනක කියන්න? හෙල්ප් මි

saja

Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    මේක ලාබෙට ගන්න තැනක කියන්න , 8000/- අඩුවෙන් හොදම එකක් ඕනේ

    මට සෑහෙන සෙම තියේ , #covid19 , #corona
    1. පාවචිය කොහෝමද ? ,
    2. දුන් අල්ලන්න මෙක නේද හොදම ?
    3. current bill එක ලොකුවට එන්නෙ නෑ නේද ?
    4. daraz එකෙත් තියෙ එක case ද ?

    2f79bbec979de86aeff6aab771b11347.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    ගෙදර හට්ටියක මුට්ටියක දාලා වතුර දාලා රත් වුනාට පස්සෙ ඒකන් එන හුමාලෙ වටේට රෙද්දකුත් පොරවගෙන ඇල්ලුවොත් කොරෝනා මර්ධනේ වෙන්නෙ නැද්ද? ඕකක්ම ඕනද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ගෙදර හට්ටියක මුට්ටියක දාලා වතුර දාලා රත් වුනාට පස්සෙ ඒකන් එන හුමාලෙ වටේට රෙද්දකුත් පොරවගෙන ඇල්ලුවොත් කොරෝනා මර්ධනේ වෙන්නෙ නැද්ද? ඕකක්ම ඕනද?

    ඒකනෙ මමනං ඉලෙක්ට්‍රික් කෙට්ල් එකෙන් අල්ලනව රෙද්දක් පොරවගෙන
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    මේක ලාබෙට ගන්න තැනක කියන්න , 8000/- අඩුවෙන් හොදම එකක් ඕනේ

    මට සෑහෙන සෙම තියේ , #covid19 , #corona
    1. පාවචිය කොහෝමද ? ,
    2. දුන් අල්ලන්න මෙක නේද හොදම ?
    3. current bill එක ලොකුවට එන්නෙ නෑ නේද ?
    4. daraz එකෙත් තියෙ එක case ද ?

    2f79bbec979de86aeff6aab771b11347.jpg


    ගනං වැඩී
     
    • Wow
    • Like
    Reactions: Solo Rider and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    epe gedra un karanne na ne , meka tibboth dun allai kiyala hithenawa
    ගෙදර හට්ටියක මුට්ටියක දාලා වතුර දාලා රත් වුනාට පස්සෙ ඒකන් එන හුමාලෙ වටේට රෙද්දකුත් පොරවගෙන ඇල්ලුවොත් කොරෝනා මර්ධනේ වෙන්නෙ නැද්ද? ඕකක්ම ඕනද?

    ubata covid da ? :shocked: :sorry::(

    mama nam covid hadila inne

    oke duma enawada hodata ?
    https://www.daraz.lk/products/facia...chlistcategory.list.2.3132576ciqL3Pw&search=1

    budu ammo meka man gatte 1300/- mama nam covid hadila inne meken thamai digatama steam kale.. kisis aulak na
    ------ Post added on May 22, 2021 at 10:56 PM
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    patta brand1 kisima aulak na... uni inna kaale podi heater1k gatta thaama weda ban eka.... best quality made in sl... unge pannipitiye ofc1ta cl1k dila blpan mcho... bill1 shape.. most reliable, durable