මේක ලෙඩක් ද. උදවුවක් ? (STRESS OR PHYSICAL)

pathfinderx

Member
Aug 31, 2017
2
0
0
මේක ලෙඩක් ද. උදවුවක් ? (STRESS OR PHYSICAL)

එලකිරි මචන්ලා... මම අලුත් එකවුන් එකකින් ආවෙ. මගේ පෞද්ගලික භාවය රැක ගන්න. මම එලකිරි එකේ ටිකක් පරන කෙනෙක්.මට ලොකු උදවුවක් ඔනේ මචන්...
මම මානසික ආතතියෙන් පෙලෙනව දෑන් මාස හයක වගේ ඉදලා...
කලින් මට මෙහෙම වෙලා නෑ... මම ගොඩක් ඔෆිස් එකේ ප්‍රශ්නයක් තිබුන අවුරුදු දෙකක වගේ ඉදලා.... අනික මට බයක් තියෙනව ලෙඩ-රෝග වලට....
පපුව රිදුනොත් හාට් ඇටෑක් එකක්, ඔලුව රිදුනොත් ස්ට්‍රෝක් එකක් කියල හිතෙනවා...

මාස 1-2 ක ඉදලා ඔෆිස් ගියාම පපුව රිදෙනව, බඩ දනව... දෑන් ඒක නෑතිවෙලා වගේ..... දැන් අලුතෙන් එකක්....

ඔලුව රිදෙනව රැන්ඩම්ලී... තැනින් තැන. වෙලාවෙන් වෙලාවට. හරී වෙලාවක් නැ.

මගේ මේ කියන රෝග ලක්ශන තියෙනවා.

1. පපුවේ කැක්කුම - (ගොඩක් වෙලාවට ගෙදරින් පිටත දී)
2. බඩ දෑවිල්ල.
3. ඔලුවේ කෑක්කුම
4. හිටි ගමන් පපුව ගැස්ම වැඩි වෙන ගතියක්. (ගොඩක් වෙලාවට ගෙදරින් පිට )
5. කැරකිල්ල ගතිය හිටි ගමන්. මහ පාරේ කලන්තේ දායිද කියල හිතෙනවා....
6. මේ සිම්ටම්ස් එක්ක බයක් එනවා, කලබල ගතියක් එනව, හඩිසි ගතියක්.

මචන්ලා.... මේ තත්වේ මොකක් ද?
දන්න කෙනෙක් උදවු කරන්න මෙකෙන් මිදෙන්නේ කොහොමද කියල?

මම ෆුල් චෙකප් කරා....
කොලෙස්ට්‍රොල්,සීනී,ප්‍රෙශර්, හාර්ට් එක.

මම දැන් ඇන්සයිටි වටට බෙහෙත් බොනවා... මාස තුනක වගේ ඉදන්.. එත්, ලොකු අඩුවක් නෑ.....

මට මේකෙන් ගැලවෙන්න උදවු කරන්න. ලොකු පිනක් මචන්.

බුදු සරණයී !!!!