Dialog TV වහින වෙලාවට signal නැතුව යන එක වලක්වගන්න ක්‍රමයක් නැද්ද බං.



LNB (Low Noise block ) machan..not LBN.
වහිනකොට පෙන්නේ නැත්තේ මචං Signal Attenuation වෙන නිසා. ඒක වෙන්නේ ඔය ලොකු Dish අන්ටෙනා එකෙනුයි.ඉතිං LNB එකට ඔය වැස්ස වේලාවකදී කරන්න පුළුවන් දෙයක් නෑ .
LNB එකෙන් කරන්නේ මචං ඔය Dish එකට ආපු Signal ටික Horizontal & Vertical (UHF ,VHF etc )විදිහට කඩලා(Demultiplexing) පල්ලහා තියෙන Coax cable එකට දෙන එක විතරයි.