මේක වැරදියි නේ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    මේක වැරදියි නේ...

    How many kings' arses
    have polished it, I wonder?

    පරිවර්තනය කරල තිබුණෙ මෙහෙමයි
    රජවරු කී දෙනෙක්ගේ පස්සෙන් ඕක
    පොලිෂ් කරලා තියෙනවද, පුදුමයි?

    පොඩ්ඩක් වැරදියි නේ..
    I wonder :confused:

    පුලුවන්නං කියපල්ල මේ මොන කතාවෙ සබ්ටයිටල් එකක්ද කියල ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව මොනාද බං එක පාරක් දැක්ක ටීවි එකේ ට්‍රාන්ස්ෆෝමර්ස් වල ටේක් ඉට් ඊසි බම්බල් බී කියන එක බම්බල් බී ඒක ලේසියෙන් ගන්න කියල තිබ්බ :baffled: :baffled:
    ලොරැක්ස් එකේ අයි ස්පීක් ෆොර් ද ට්‍රීස් කියන එක මම ගස් වලට කතා කරනව කියලත් ගියා :sorry: :sorry:
    ජාතික රූපවාහිනියෙ ක්‍රෑශ් සෝන් (පරිඝනක දඟයෝ අර වර්ජිල් කියල එකෙක් ඉන්නෙ) සාකස්ටික් කියන එක සර්කස් පිස්සෙක් කියල පරිවර්තනය කල්ල තිබ්බ :sorry: :sorry:
    ඉතිං බලපං ලඞ්කාවෙ හොඳම හඬකැවීම් අධ්‍යක්ෂණය කරන අය විදිහට ප්‍රසිද්ධ, අතුල රන්සිරි ලාල්ල වගේ අය ඔහොම පරිවර්තනය කරනවනං අනික් චැනල් වල පරිවර්තන ගැන කුමන කතාද බං :sorry: :sorry:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඔය සබ්ටයිටල් දාන එවුන් ඕව කරන්න හෙන කට්ටක් කනව උන් මහන්සි වෙලා ඕව හදල අපිට නිකන් දෙන නිසා අපිත් ආතල් එකේ දාගෙන බලනව ඒක හින්ද ඔය පොඩි පොඩි වැරදීම් එච්චර ගනන් ගන්න එපා
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඔය සබ්ටයිටල් දාන එවුන් ඕව කරන්න හෙන කට්ටක් කනව උන් මහන්සි වෙලා ඕව හදල අපිට නිකන් දෙන නිසා අපිත් ආතල් එකේ දාගෙන බලනව ඒක හින්ද ඔය පොඩි පොඩි වැරදීම් එච්චර ගනන් ගන්න එපා

    ow machan un hena kattak knawa...anika un hindi ehema subtitle ganne english sub eka sinhalata translate kerela..;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ඔය සබ්ටයිටල් දාන එවුන් ඕව කරන්න හෙන කට්ටක් කනව උන් මහන්සි වෙලා ඕව හදල අපිට නිකන් දෙන නිසා අපිත් ආතල් එකේ දාගෙන බලනව ඒක හින්ද ඔය පොඩි පොඩි වැරදීම් එච්චර ගනන් ගන්න එපා

    ඒකත් ඇත්ත නේ... :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ඕව මොනාද බං එක පාරක් දැක්ක ටීවි එකේ ට්‍රාන්ස්ෆෝමර්ස් වල ටේක් ඉට් ඊසි බම්බල් බී කියන එක බම්බල් බී ඒක ලේසියෙන් ගන්න කියල තිබ්බ :baffled: :baffled:
    ලොරැක්ස් එකේ අයි ස්පීක් ෆොර් ද ට්‍රීස් කියන එක මම ගස් වලට කතා කරනව කියලත් ගියා :sorry: :sorry:
    ජාතික රූපවාහිනියෙ ක්‍රෑශ් සෝන් (පරිඝනක දඟයෝ අර වර්ජිල් කියල එකෙක් ඉන්නෙ) සාකස්ටික් කියන එක සර්කස් පිස්සෙක් කියල පරිවර්තනය කල්ල තිබ්බ :sorry: :sorry:
    ඉතිං බලපං ලඞ්කාවෙ හොඳම හඬකැවීම් අධ්‍යක්ෂණය කරන අය විදිහට ප්‍රසිද්ධ, අතුල රන්සිරි ලාල්ල වගේ අය ඔහොම පරිවර්තනය කරනවනං අනික් චැනල් වල පරිවර්තන ගැන කුමන කතාද බං :sorry: :sorry:

    :shocked:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes: කොටස් 7 ක් බලල ඉවරයි මචං... තව ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕන..
    :oo:
    මචං අනුරාධ උබ කොහේද ඉන්නේ
    මගේ ලග ඔක්කෝම තියනවා බන්
    හැබැයි episode 1ක් 1.5gb විතර වෙනවා mkv dts 5.1
    season ඔක්කෝම තියනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    :oo:
    මචං අනුරාධ උබ කොහේද ඉන්නේ
    මගේ ලග ඔක්කෝම තියනවා බන්
    හැබැයි episode 1ක් 1.5gb විතර වෙනවා mkv dts 5.1
    season ඔක්කෝම තියනවා.

    1.5GB ක් :shocked: කොහෙන්ද බං ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ගැන ඔච්චර හිතන්න එපා බං..:baffled:
    උන් කොච්චර කට්ටක් කනවා ඇතිද ඕවා හදන්න..:(

    කෙතරම් අරුත්බර දෙයක උවද වැරැද්දක් දැකීම මිනිසාගේ ලක්ෂණයයි..:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෙතරම් අරුත්බර දෙයක උවද වැරැද්දක් දැකීම මිනිසාගේ ලක්ෂණයයි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ඕවා ගැන ඔච්චර හිතන්න එපා බං..:baffled:
    උන් කොච්චර කට්ටක් කනවා ඇතිද ඕවා හදන්න..:(

    කෙතරම් අරුත්බර දෙයක උවද වැරැද්දක් දැකීම මිනිසාගේ ලක්ෂණයයි..:dull:

    මම වැරදියි නේ... :(