මේක විදගන්නද

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    බලෙන් විදින බැහැ එන්නතක්...අනික මු 30 අඩු නිසා කොහොමත් බැහැ

    View attachment 138279
    මන් විදගත්තා බං
    මූට 30ට අඩුයිනෙ. ඒක නිසා මූට පොලිසියෙන් ඇවිල්ල ගහල නම් කුදලන් යන්නෙ නෑ තාම. මාත් මේ ගියොත් ආයෙ 30ට අඩු නිසා එන්න වෙයිද කියලයි නොගිහින් ඉන්නෙ.
    ඕන එකක් කියලා විදාගත්ත බං,එහෙම අව්ලක් නෑ ජොබ් එකක් කරනවා කිව්වම 30ට අඩු උනත් විඳිනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මූට 30ට අඩුයිනෙ. ඒක නිසා මූට පොලිසියෙන් ඇවිල්ල ගහල නම් කුදලන් යන්නෙ නෑ තාම. මාත් මේ ගියොත් ආයෙ 30ට අඩු නිසා එන්න වෙයිද කියලයි නොගිහින් ඉන්නෙ.
    30 අඩු නම් ගහන්න බැනේ ඉතින් ඉඩහන් ඉවසල
    30 අඩු ගහන්නේ නැ හරොල එවනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,897
    113
    34
    Kalutara
    මන් විදගත්තා බං

    ඕන එකක් කියලා විදාගත්ත බං,එහෙම අව්ලක් නෑ ජොබ් එකක් කරනවා කිව්වම 30ට අඩු උනත් විඳිනවා
    ජොබ් එකක් කරනව කියල පෙන්නන්න ඕනද මොනව හරි?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔය පුනක්කු බොන ගොන් බයියෙක්....උ හිතන් ඉන්නේ මිනිසුන්ගේ ඇදුම් ගලවලා බලෙන් බෙහෙත් විදින පුළුවන් කියලා...

    ඕවා කරොත් බලේ නැති උන දවසට කරපු නිලදාරී ටිකට වෙන්නේ ලලිත් වීරතුංග, අනුෂ පැල්පිටට උන දේ
    බය උනා නේ එහෙම කිව්වම
    තව ටික දවසකින් බලෙන් හරි ගහනවා හැංගිලා ඉන්නේ ගැරඩි ටිකට
    නිකන් බොරු විරයෝ නොවී ගිහින් ගහ ගනින් මිනිහෝ
    30 අඩු නම් ගහන්නේ නැ ඉතින්
     
    • Love
    Reactions: Hyaenidae

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    29යි කියල ගහන්නෙ නැද්ද
    30< ගහනවා අර මේක ඉන්න ක්ලිනිකල් ට්‍රයල් පොරට මම කිව්වා ගහලා දෙන්නම් කියලා උ බය වෙලා දිව්වා උ පොර ටෝක් දුන්න චීන පාන් වලට එත් ගහහන්න කතා කරාම දුව්වා ඔන්න පොරවල් @Hyaenidae

    Uni ID එක තියනවා නම් මුකුත් ඕනි නැ නැති නම් එත් පුළුවන් නාරාහේන්පිට හරි විටෝරියා පාර්ක් එකට හරි යන්න , දැන් බඩු ඇවිත් තියන්නේ හැබැයි චීන පාන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බය උනා නේ එහෙම කිව්වම
    තව ටික දවසකින් බලෙන් හරි ගහනවා හැංගිලා ඉන්නේ ගැරඩි ටිකට
    නිකන් බොරු විරයෝ නොවී ගිහින් ගහ ගනින් මිනිහෝ
    30 අඩු නම් ගහන්නේ නැ ඉතින්

    මෝඩයෙක් වගේ තපුල්ලන එපා...දැන් over 30 population 96% ඉන්නවා 1 dose වැක්සින් ගත්ත....

    st.png


    ඕන risk management course එකක් කරපු මෝඩයෙක් උනත් දන්නවා 100% population එකට වැක්සින් කරන එක මෝඩ වැඩක් කියලා..තොට එක නොතේරෙන්නේ තෝ පුනක්කු බොන මෝඩ තරි දාර බයියෙක් නිසා...