මන් විදගත්තා බං
ඕන එකක් කියලා විදාගත්ත බං,එහෙම අව්ලක් නෑ ජොබ් එකක් කරනවා කිව්වම 30ට අඩු උනත් විඳිනවාමූට 30ට අඩුයිනෙ. ඒක නිසා මූට පොලිසියෙන් ඇවිල්ල ගහල නම් කුදලන් යන්නෙ නෑ තාම. මාත් මේ ගියොත් ආයෙ 30ට අඩු නිසා එන්න වෙයිද කියලයි නොගිහින් ඉන්නෙ.
30 අඩු නම් ගහන්න බැනේ ඉතින් ඉඩහන් ඉවසලමූට 30ට අඩුයිනෙ. ඒක නිසා මූට පොලිසියෙන් ඇවිල්ල ගහල නම් කුදලන් යන්නෙ නෑ තාම. මාත් මේ ගියොත් ආයෙ 30ට අඩු නිසා එන්න වෙයිද කියලයි නොගිහින් ඉන්නෙ.
ජොබ් එකක් කරනව කියල පෙන්නන්න ඕනද මොනව හරි?මන් විදගත්තා බං
ඕන එකක් කියලා විදාගත්ත බං,එහෙම අව්ලක් නෑ ජොබ් එකක් කරනවා කිව්වම 30ට අඩු උනත් විඳිනවා
බය උනා නේ එහෙම කිව්වමඔය පුනක්කු බොන ගොන් බයියෙක්....උ හිතන් ඉන්නේ මිනිසුන්ගේ ඇදුම් ගලවලා බලෙන් බෙහෙත් විදින පුළුවන් කියලා...
ඕවා කරොත් බලේ නැති උන දවසට කරපු නිලදාරී ටිකට වෙන්නේ ලලිත් වීරතුංග, අනුෂ පැල්පිටට උන දේ
මුකුත් ඕනි නෑ බං,නිකන් කඩේක වැඩ කරනවා කිව්වත් විඳිනවාජොබ් එකක් කරනව කියල පෙන්නන්න ඕනද මොනව හරි?
29යි කියල ගහන්නෙ නැද්ද30 අඩු නම් ගහන්න බැනේ ඉතින් ඉඩහන් ඉවසල
30 අඩු ගහන්නේ නැ හරොල එවනවා
30< ගහනවා අර මේක ඉන්න ක්ලිනිකල් ට්රයල් පොරට මම කිව්වා ගහලා දෙන්නම් කියලා උ බය වෙලා දිව්වා උ පොර ටෝක් දුන්න චීන පාන් වලට එත් ගහහන්න කතා කරාම දුව්වා ඔන්න පොරවල් @Hyaenidae29යි කියල ගහන්නෙ නැද්ද
බය උනා නේ එහෙම කිව්වම
තව ටික දවසකින් බලෙන් හරි ගහනවා හැංගිලා ඉන්නේ ගැරඩි ටිකට
නිකන් බොරු විරයෝ නොවී ගිහින් ගහ ගනින් මිනිහෝ
30 අඩු නම් ගහන්නේ නැ ඉතින්
UPDATE-.ලැබෙන එන්නත හොදම එක කියලා හිතලා සයිනොපාම් එක විදගත්ත![]()