film/tv series google drive links තියෙනව මේකෙ.
උඹල මේකෙන් බාල තියෙනවද ??
site එක ශුවර්ද ?
බෑවට පස්සෙ මොකුත් අවුලක් එහෙම වෙලා තියෙනවද ?
කෑලි නෑ කොටු කොටු එනව එකම සීන් එක රිපීට් වෙනව වගේ ?
GOT 1080p set එක බාගන්නයි හදන්නෙ

https://gdrivedl.xyz/
උඹල මේකෙන් බාල තියෙනවද ??
site එක ශුවර්ද ?
බෑවට පස්සෙ මොකුත් අවුලක් එහෙම වෙලා තියෙනවද ?
කෑලි නෑ කොටු කොටු එනව එකම සීන් එක රිපීට් වෙනව වගේ ?
GOT 1080p set එක බාගන්නයි හදන්නෙ

https://gdrivedl.xyz/