මේක ශුවර්ද ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    film/tv series google drive links තියෙනව මේකෙ.
    උඹල මේකෙන් බාල තියෙනවද ??
    site එක ශුවර්ද ?
    බෑවට පස්සෙ මොකුත් අවුලක් එහෙම වෙලා තියෙනවද ?
    කෑලි නෑ කොටු කොටු එනව එකම සීන් එක රිපීට් වෙනව වගේ ?
    GOT 1080p set එක බාගන්නයි හදන්නෙ :D :love:


    https://gdrivedl.xyz/
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    Eeye Season 1-6 Dowload kara MEGA links set ekakin.
    1080p 10bit BluRay PSARips.
    Dan 4n eken search karata site eka enna na.
    Onnam lap eken balala kiyannam.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    google drive දෙන එකක් බං හොයන්නෙ. :sorry:
    [/SIZE


    මොකද ගූගල්ම හොයන්නෙ.. මෙගා එකෙත් ස්පීඩ් හොඳයි.
    පුළුවන්නම් PSARips හොයලා ගන්න.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    download කරල බලල ඉවර වෙලා කියන්න හොඳද කියල :)

    menna bapu eke screen shots.quality hodai ban.film eka witarai athle tinne. zip karla thiyenne file copyrights nisa delete karana nisa.


    menna meka download kare

    https://gdrivedl.xyz/movie/saving-mr-banks-1080p-x265-tigole/

    27zyq0z.jpg


    5kn90i.jpg
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    mega එක දැන් අවුල් බන්. බාගෙට ඩවුන්ලෝඩ් වෙද්දි ‍ෆ්‍රී කෝට ඉවරයි ලොගින් වෙන්න කියනවා. ලොග් උනාට පස්සෙ පොඩි ගානයි ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ. ඊට පස්සෙ ගෙවන්න ඕනෙ :no:
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    film/tv series google drive links තියෙනව මේකෙ.
    උඹල මේකෙන් බාල තියෙනවද ??
    site එක ශුවර්ද ?
    බෑවට පස්සෙ මොකුත් අවුලක් එහෙම වෙලා තියෙනවද ?
    කෑලි නෑ කොටු කොටු එනව එකම සීන් එක රිපීට් වෙනව වගේ ?
    GOT 1080p set එක බාගන්නයි හදන්නෙ :D :love:


    https://gdrivedl.xyz/

    oke bumble bee bewa.2160p-x265 eka.
    eka player ekaka sound witharai, anith eke sound wath nehe.dekema video eka nehe.codec aulakda ? how to fix?