මේක සිංහල බෞද්ධ රටක් නෙවේ.

kaveezh

Active member
  • Apr 16, 2022
    144
    102
    43
    මේක සිංහල බෞද්ධ රටක් නෙවේ. මේක තමයි ව්යවස්තාවෙනුත් ඒකට තියෙන ඉඩ කඩ අයින් කරන්න හොදම වෙලාව.

    අපේ අරගලය ඇතුලෙම.අලුත් වියවස්තාවෙන් බුද්ධාගමට තියෙන තැන අයින් කරගන්න ඕන. ඒකට හොදම අවස්තාව මේක. සජිත් අඝමැති යටතේ වෙන්න ඕනම දෙයක් ඒක.

    #wearewithSajith
     
    • Dislike
    Reactions: Tz4400 and laka007

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේක සිංහල බෞද්ධ රටක් නෙවේ. මේක තමයි ව්යවස්තාවෙනුත් ඒකට තියෙන ඉඩ කඩ අයින් කරන්න හොදම වෙලාව.

    අපේ අරගලය ඇතුලෙම.අලුත් වියවස්තාවෙන් බුද්ධාගමට තියෙන තැන අයින් කරගන්න ඕන. ඒකට හොදම අවස්තාව මේක. සජිත් අඝමැති යටතේ වෙන්න ඕනම දෙයක් ඒක.

    #wearewithSajith
    Q1ovZs3.jpeg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ දැන් රෝහණ විජේවීරගෙ පික් ඵකක් ප්‍රෝෆයිල් පික් ඵකට දාගත්තේ දාර වහල් බය්යා ජෙප්පෙක් කියල අපිට පෙන්නන්ද..සේනාධිපති පඩි ගෙවන්නේ උඹල වගේ මෝඩයින්ටනේ..පව් උෟ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    උබලට පඩි ගෙවන්නේ මෝඩ පෝස්ට් දානවට නෙමේ.
    ප්‍රොෆයිල් එක ජේවීපී
    ඉල්ලන්නේ සජිත්
    නම මුස්ලිම් වගේ
    ඔහොමනම ජජාතිවාදය අවුස්සන්න බෑ.. පොඩ්ඩක් එලකිරිර්‍යේ පරන ඒවා සර්ච් කරලා වරෙන්.
    පෝන් නම්බෙර්ස් 3 ක් දුන්නේ නැද්ද ලොක්කා... මුල ඉදලම උගන්නන්න ඔනේ මුන්ට සල්ලි ගෙවන්නේ ගොන් නිශ්ශන්කයා.
     
    kaveezh

    Active member
  • Apr 16, 2022
    144
    102
    43
    උබලට පඩි ගෙවන්නේ මෝඩ පෝස්ට් දානවට නෙමේ.
    ප්‍රොෆයිල් එක ජේවීපී
    ඉල්ලන්නේ සජිත්
    නම මුස්ලිම් වගේ
    ඔහොමනම ජජාතිවාදය අවුස්සන්න බෑ.. පොඩ්ඩක් එලකිරිර්‍යේ පරන ඒවා සර්ච් කරලා වරෙන්.
    පෝන් නම්බෙර්ස් 3 ක් දුන්නේ නැද්ද ලොක්කා... මුල ඉදලම උගන්නන්න ඔනේ මුන්ට සල්ලි ගෙවන්නේ ගොන් නිශ්ශන්කයා.
    මෝඩ බවුද්ධයන්ට රිදිල
     
    • Haha
    Reactions: laka007