මේක සූදු පනතක් නෙම~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :lol::lol::lol::lol::lol::lol: ane kochchara deyakda.. api kohoma hari darma rajyata yamuko ban casino eka madin :rolleyes::rolleyes:

    කරඬුව වඩම්මවන්නේ හාරත,රුවිත,කලාබර,ස්කෝප්ප කාඩ් කූට්ටමේ කොල වලින් හදපු පාවඩ උඩින්.රතන හාමුදුරුවෝ තමයි පිරිත් පැන් ඉහින්නේ.

    පිරිත් පැන් ඉසිති පුතුනේ කාඩ් කුට්ටමෙන්......:lol::lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    :lol::lol::lol::lol::lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    UNP kale casino jackpot thibbe nadda yako?

    UNP එක කරපු දේවල් කරනව කියලද මේගොල්ලො ආවෙ :angry:
    ලංකාවෙ පළවෙනි වතාවට සූදුව නීත්‍යනුකූල කල අපේ මහරජතුමාට ජයවේවා;)
    ලස්සනම කථාව අද ලංකාදීප පත්තරේ තියෙනව මහරජතුමා කියනව එයා මේ කිසිදෙයක් දන්නේ නෑලු එයා බබානේ :lol::lol:

    ඊලග පන්ත ලබන සතියෙ එනවා ඒකෙන් මෙච්චරකාලයක් පන්සල් පාසැල් ලග 500 මීටර් දුරක් ඈතුලත මත්පැන් විකිණිමේ තහනම ඉවත් කරනව :yes:

    ඉස්සරහට මිනිස්සු බියර් බිබී දළ
    දා මාලිගාවෙ පෙරහැර බලයි කාටද ආඩම්බර :angry::angry:
    අපේ කොහොමද ආඩම්බරකාර පියාගේ වැඩ
    :shocked:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    UNP එක කරපු දේවල් කරනව කියලද මේගොල්ලො ආවෙ :angry:
    ලංකාවෙ පළවෙනි වතාවට සූදුව නීත්‍යනුකූල කල අපේ මහරජතුමාට ජයවේවා;)
    ලස්සනම කථාව අද ලංකාදීප පත්තරේ තියෙනව මහරජතුමා කියනව එයා මේ කිසිදෙයක් දන්නේ නෑලු එයා බබානේ :lol::lol:

    ඊලග පන්ත ලබන සතියෙ එනවා ඒකෙන් මෙච්චරකාලයක් පන්සල් පාසැල් ලග 500 මීටර් දුරක් ඈතුලත මත්පැන් විකිණිමේ තහනම ඉවත් කරනව :yes:

    ඉස්සරහට මිනිස්සු බියර් බිබී දළ
    දා මාලිගාවෙ පෙරහැර බලයි කාටද ආඩම්බර :angry::angry:
    අපේ කොහොමද ආඩම්බරකාර පියාගේ වැඩ
    :shocked:

    මම මේව මොකවත් දන්නේ නෑ අපෙ හාමුදුරුවනේ.:lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    UNP එක කරපු දේවල් කරනව කියලද මේගොල්ලො ආවෙ :angry:
    ලංකාවෙ පළවෙනි වතාවට සූදුව නීත්‍යනුකූල කල අපේ මහරජතුමාට ජයවේවා;)
    ලස්සනම කථාව අද ලංකාදීප පත්තරේ තියෙනව මහරජතුමා කියනව එයා මේ කිසිදෙයක් දන්නේ නෑලු එයා බබානේ :lol::lol:

    ඊලග පන්ත ලබන සතියෙ එනවා ඒකෙන් මෙච්චරකාලයක් පන්සල් පාසැල් ලග 500 මීටර් දුරක් ඈතුලත මත්පැන් විකිණිමේ තහනම ඉවත් කරනව :yes:

    ඉස්සරහට මිනිස්සු බියර් බිබී දළ
    දා මාලිගාවෙ පෙරහැර බලයි කාටද ආඩම්බර :angry::angry:
    අපේ කොහොමද ආඩම්බරකාර පියාගේ වැඩ
    :shocked:

    appta siri ehemada. elae ban. api issara 1.5km withara yanawa bothalayak genna skul gihin.. dan eka lesi karala denawane. shook wade neda machan :lol::lol::lol::lol: