ane kochchara deyakda.. api kohoma hari darma rajyata yamuko ban casino eka madin
![]()
කරඬුව වඩම්මවන්නේ හාරත,රුවිත,කලාබර,ස්කෝප්ප කාඩ් කූට්ටමේ කොල වලින් හදපු පාවඩ උඩින්.රතන හාමුදුරුවෝ තමයි පිරිත් පැන් ඉහින්නේ.
පිරිත් පැන් ඉසිති පුතුනේ කාඩ් කුට්ටමෙන්......

ane kochchara deyakda.. api kohoma hari darma rajyata yamuko ban casino eka madin
![]()

කරඬුව වඩම්මවන්නේ හාරත,රුවිත,කලාබර,ස්කෝප්ප කාඩ් කූට්ටමේ කොල වලින් හදපු පාවඩ උඩින්.රතන හාමුදුරුවෝ තමයි පිරිත් පැන් ඉහින්නේ.
පිරිත් පැන් ඉසිති පුතුනේ කාඩ් කුට්ටමෙන්......![]()

UNP kale casino jackpot thibbe nadda yako?

UNP එක කරපු දේවල් කරනව කියලද මේගොල්ලො ආවෙ
ලංකාවෙ පළවෙනි වතාවට සූදුව නීත්‍යනුකූල කල අපේ මහරජතුමාට ජයවේවා
ලස්සනම කථාව අද ලංකාදීප පත්තරේ තියෙනව මහරජතුමා කියනව එයා මේ කිසිදෙයක් දන්නේ නෑලු එයා බබානේ
ඊලග පන්ත ලබන සතියෙ එනවා ඒකෙන් මෙච්චරකාලයක් පන්සල් පාසැල් ලග 500 මීටර් දුරක් ඈතුලත මත්පැන් විකිණිමේ තහනම ඉවත් කරනව
ඉස්සරහට මිනිස්සු බියර් බිබී දළදා මාලිගාවෙ පෙරහැර බලයි කාටද ආඩම්බර
අපේ කොහොමද ආඩම්බරකාර පියාගේ වැඩ![]()

appta siri ehemada. elae ban. api issara 1.5km withara yanawa bothalayak genna skul gihin.. dan eka lesi karala denawane. shook wade neda machan![]()

ane kochchara deyakda.. api kohoma hari darma rajyata yamuko ban casino eka madin
![]()

මොකෝ බොල හිනාවෙන්නෙ. එහෙම තමයි එහෙට යන්නෙ![]()