thuknna pussellayage clz da yanne
Na pdf ekak setuna eka oya haduwethuknna pussellayage clz da yanne
yata eka wenna oni ahnneV=IR
ප්‍රතිරෝධ දෙක සමාන්තරගත හින්දා R වල අගය ගන්නෙ
1/R = 1/R1 + 1/R2
උඩ කම්බියේ ෆොටෝ එක කැපෙන්න ගහලා තියෙන්නේ ඒකයිV=IR
ප්‍රතිරෝධ දෙක සමාන්තරගත හින්දා R වල අගය ගන්නෙ
1/R = 1/R1 + 1/R2
යට එක අහන්නේyata eka wenna oni ahnne
උඩ කම්බියේ ෆොටෝ එක කැපෙන්න ගහලා තියෙන්නේ ඒකයි
------ Post added on Jan 11, 2023 at 6:53 PM
V=IR
ප්‍රතිරෝධ දෙක සමාන්තරගත හින්දා R වල අගය ගන්නෙ
1/R = 1/R1 + 1/R2
Al8 wasarada?
යට එක අහන්නේyata eka wenna oni ahnne
උඩ කම්බියේ ෆොටෝ එක කැපෙන්න ගහලා තියෙන්නේ ඒකයි
------ Post added on Jan 11, 2023 at 6:53 PM
No SFTWhat is the subject?
Physics?
Sft nam neme karanne balanna harida kiyala
------ Post added on Jan 11, 2023 at 7:13 PM
ඔව් හරිම සතුටුයිආ සැප සැප ට දැං සතුටුයි ද?
Thanks
Ow eken thama hadala thiyenneQ = MCQ(Theta) Dala hadanna puluwan neda
MCQ(Theta) = I^2* R
Sft nam neme karanne balanna harida kiyala
------ Post added on Jan 11, 2023 at 7:13 PM

මාත් කාලෙ ගෙවා ගන්න හොබි එකක් විදයට චුට්ට තේරුම් ගන්නවමෙලෝ හුත්තක් තේරෙන්නේ නෑ මට නම් බලපන් අපි කොච්චර මෝඩද කියලා ඒ අතින් බැලුවම.
පොඩි කාලේ ඉදන් නැහිල නැහිලා සල්ලි නම් හම්බ කරගත්තා ඒ උනාට මේවා දකිද්දි දුකයි බන්.
මම පොඩි කාලේ නම් ඉගෙනගන්න දක්ශයි බන් ශිෂ්‍යත්වෙත් හොදට පාස් 162 තිබුනා ලකුණු.
ඒ උනාට පස්සෙ පස්සේ පවුලේ ආපු ආර්ථික ප්‍රශ්ණ එක්ක වැඩිදුර ඉගනගන්න උනේ නෑ.
මගදි A/L නැවැත්තුවා.
මේවා දකිද්දි දුකයි බන් ඒ උනාට අවංකවම.
මම දන්නවා ඉතින් මේවා උබලට කිව්වා කියලා වැඩක් නෑ කියලා ඒ උනාට හිතේ දුකට කිව්වේ.
තව ටිකක් ඉගෙනගන්න තිබ්බ නම් හොදයි.![]()
මට එහෙම ඕව ගැන බිංදුවක් වත් දැනුමක් නෑ බන්.මාත් කාලෙ ගෙවා ගන්න හොබි එකක් විදයට චුට්ට තේරුම් ගන්නව
එහෙම හිතන්න එපා බං. අපි හැමෝම විවිධ පැතිවලින් දක්ෂයිමට එහෙම ඕව ගැන බිංදුවක් වත් දැනුමක් නෑ බන්.
බේසික් හරි තේරෙන්න එපැයි බන් ඕවා තේරුම් ගන්න.
පොඩි වසයින්ම හම්බ කරන්න මහන්සි උන නිසා එඩියුකේශන් එක මිස් උනා.
අපරාදේ
