මේක හදලා දෙන්නකෝ(පාඩම් වැඩක්)

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    IMG-20230111-WA0007.jpg

    හදන විදිහත් තිබ්බොත් ලොකු දෙයක්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    V=IR

    ප්‍රතිරෝධ දෙක සමාන්තරගත හින්දා R වල අගය ගන්නෙ
    1/R = 1/R1 + 1/R2
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    V=IR

    ප්‍රතිරෝධ දෙක සමාන්තරගත හින්දා R වල අගය ගන්නෙ
    1/R = 1/R1 + 1/R2
    yata eka wenna oni ahnne

    V=IR

    ප්‍රතිරෝධ දෙක සමාන්තරගත හින්දා R වල අගය ගන්නෙ
    1/R = 1/R1 + 1/R2
    උඩ කම්බියේ ෆොටෝ එක කැපෙන්න ගහලා තියෙන්නේ ඒකයි
    ------ Post added on Jan 11, 2023 at 6:53 PM
     
    • Like
    Reactions: S_M_S

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    yata eka wenna oni ahnne

    උඩ කම්බියේ ෆොටෝ එක කැපෙන්න ගහලා තියෙන්නේ ඒකයි
    ------ Post added on Jan 11, 2023 at 6:53 PM
    යට එක අහන්නේ

    V=IR

    ප්‍රතිරෝධ දෙක සමාන්තරගත හින්දා R වල අගය ගන්නෙ
    1/R = 1/R1 + 1/R2
    8 wasarada?
    Al
    yata eka wenna oni ahnne

    උඩ කම්බියේ ෆොටෝ එක කැපෙන්න ගහලා තියෙන්නේ ඒකයි
    ------ Post added on Jan 11, 2023 at 6:53 PM
    යට එක අහන්නේ
    What is the subject?

    Physics?
    No SFT
    ------ Post added on Jan 11, 2023 at 6:55 PM
     
    • Like
    Reactions: S_M_S

    AnuradhaRa

    Well-known member
  • මට දැං තේරුණා

    අවස්ථා දෙකේදිම ජලය රත්වෙන්න ලබා දිය යුතු ශක්තිය සමානයි

    ඒ කියන්නෙ විද්‍යුත් ශක්තියත් සමානයි

    විද්‍යුත් ශක්තිය = Power x time = V x I x time

    s9XdjaC.jpg

    මං කලින් හැදුවෙ P = VI දාල 😅
    V අවස්ථා දෙකේදිම සමාන නෑ
     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Sft nam neme karanne balanna harida kiyala

    ------ Post added on Jan 11, 2023 at 7:13 PM

    මෙලෝ හුත්තක් තේරෙන්නේ නෑ මට නම් බලපන් අපි කොච්චර මෝඩද කියලා ඒ අතින් බැලුවම.
    පොඩි කාලේ ඉදන් නැහිල නැහිලා සල්ලි නම් හම්බ කරගත්තා ඒ උනාට මේවා දකිද්දි දුකයි බන්.
    මම පොඩි කාලේ නම් ඉගෙනගන්න දක්ශයි බන් ශිෂ්‍යත්වෙත් හොදට පාස් 162 තිබුනා ලකුණු.
    ඒ උනාට පස්සෙ පස්සේ පවුලේ ආපු ආර්ථික ප්‍රශ්ණ එක්ක වැඩිදුර ඉගනගන්න උනේ නෑ.
    මගදි A/L නැවැත්තුවා.
    මේවා දකිද්දි දුකයි බන් ඒ උනාට අවංකවම.
    මම දන්නවා ඉතින් මේවා උබලට කිව්වා කියලා වැඩක් නෑ කියලා ඒ උනාට හිතේ දුකට කිව්වේ.
    තව ටිකක් ඉගෙනගන්න තිබ්බ නම් හොදයි. :(
     
    AnuradhaRa

    Well-known member
  • මෙලෝ හුත්තක් තේරෙන්නේ නෑ මට නම් බලපන් අපි කොච්චර මෝඩද කියලා ඒ අතින් බැලුවම.
    පොඩි කාලේ ඉදන් නැහිල නැහිලා සල්ලි නම් හම්බ කරගත්තා ඒ උනාට මේවා දකිද්දි දුකයි බන්.
    මම පොඩි කාලේ නම් ඉගෙනගන්න දක්ශයි බන් ශිෂ්‍යත්වෙත් හොදට පාස් 162 තිබුනා ලකුණු.
    ඒ උනාට පස්සෙ පස්සේ පවුලේ ආපු ආර්ථික ප්‍රශ්ණ එක්ක වැඩිදුර ඉගනගන්න උනේ නෑ.
    මගදි A/L නැවැත්තුවා.
    මේවා දකිද්දි දුකයි බන් ඒ උනාට අවංකවම.
    මම දන්නවා ඉතින් මේවා උබලට කිව්වා කියලා වැඩක් නෑ කියලා ඒ උනාට හිතේ දුකට කිව්වේ.
    තව ටිකක් ඉගෙනගන්න තිබ්බ නම් හොදයි. :(
    මාත් කාලෙ ගෙවා ගන්න හොබි එකක් විදයට චුට්ට තේරුම් ගන්නව
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මාත් කාලෙ ගෙවා ගන්න හොබි එකක් විදයට චුට්ට තේරුම් ගන්නව
    මට එහෙම ඕව ගැන බිංදුවක් වත් දැනුමක් නෑ බන්.
    බේසික් හරි තේරෙන්න එපැයි බන් ඕවා තේරුම් ගන්න.
    පොඩි වසයින්ම හම්බ කරන්න මහන්සි උන නිසා එඩියුකේශන් එක මිස් උනා.
    අපරාදේ
     
    • Wow
    Reactions: AhhhCapaCapa

    AnuradhaRa

    Well-known member
  • මට එහෙම ඕව ගැන බිංදුවක් වත් දැනුමක් නෑ බන්.
    බේසික් හරි තේරෙන්න එපැයි බන් ඕවා තේරුම් ගන්න.
    පොඩි වසයින්ම හම්බ කරන්න මහන්සි උන නිසා එඩියුකේශන් එක මිස් උනා.
    අපරාදේ
    එහෙම හිතන්න එපා බං. අපි හැමෝම විවිධ පැතිවලින් දක්ෂයි
    දැං බලපං උම ශිෂ්‍යත්වෙට ලකුණු 162 ක් අරන්
    මොනාහරි දෙයක් දැනගන්න තියෙනවනං කියල දෙන්නං.. :)