මේක හදාගන්නේ කොහමද ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    HP DeskjetGT5810 ප්‍රින්ටර් එකක් තියෙන්නේ. ග්‍රැපික්ස් විතරයි ප්‍රින්ට් වෙන්නේ ටෙක්ස්ට් ප්‍රින්ට් වෙන්නේ නෑ . වින්ඩොව්ස් රීසෙට් කරාට පස්සේ මෙහෙම උනේ. Drivers අප්ඩේට් කරා. අලුතෙන් දැම්මා. සැහෙන්න දේවල් කරත් හරියන්නේ නෑ .
    සර්ච් කරාම තියෙන්නේ Enable advanced printing features කියන tick එක අයින් කරන්න කියලා. එත් එක ගල් වෙලා (Greyd out) තියෙන්නේ .
    සමහරු කියනවා
    You're using a "Mode 4" or "Class 4" or "Class" driver.

    You'll want to download a different driver for your device. Looking at the HP website they have a "PCL3GUI" driver.

    ඒ උනාට ප්‍රින්ටර් එක HP site එකේ තියෙන වර්ෂන් එකමයි දැම්මේ .


    14mlh4t94ll51.webp
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    man lagath thiynawa. jarama Gu godak ban oya model eka. Loke nathi leda. ayin karala damma