මේක හරිද ???

Revollusion

Member
May 28, 2013
240
14
0
මේක නුවර ඉස්පිරිතාලෙක තිබුණ පුවරුවක්..... :shocked: යාළුවෙක් එවුවේ.... :angry: හරිද මේ ලියල තියෙන එක??

2d0exag.jpg
 

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මේක වැරදිනේ බොලන්? ඔන්න බුද්ධ ධර්මෙට වෙන දේවල්. මහමෙව්නාවෙන් ගහල තියෙන්නෙත්. හපොයි.:no::no::no:
     
    Jun 19, 2013
    437
    104
    0
    මේක නුවර ඉස්පිරිතාලෙක තිබුණ පුවරුවක්..... :shocked: යාළුවෙක් එවුවේ.... :angry: හරිද මේ ලියල තියෙන එක??

    2d0exag.jpg

    'යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද, එය මා හට උපස්ථාන කරා මෙන් වේ... "
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මහමෙව්නාව කොහොමත් ටිකක් ධර්මයෙන් ඇතට තමයි මිනිස්සුන්ව අරන් යන්න හදන්නෙ මට හිතෙන හැටියට.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද, එය මා හට උපස්ථාන කරා මෙන් වේ

    හරි එක මේක නේද????? Revollusion කියල තියන එක
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඇම්ඩගේ තාත්ත;16351511 said:
    'යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද, එය මා හට උපස්ථාන කරා මෙන් වේ... "

    :yes::yes::yes: