මේක හරිද..?

Town hall

Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    මචන්ලා dvd වලට ෆිල්ම් musical show ර යිට් කරලා විකුනන්න රජයෙන් අවසර ගන්න ඔනිද බං.එහෙම නොකරොත් මොකද වෙන්නෙ කිය්ලා කියපල්ලකො දන්න එකෙක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක හරියටම කියන්න බැහැ.. වීඩියෝ ටීම් එකකින් කරපු මියුසිකල් ශෝ එකක උඹ කොපි ගහල විකුණුවොත් නීතිමය ප්‍රශ්න එන්න පුලුවන් අහු උනොත්.. මොකද උනුත් ඕවා වීඩියෝ කරන්නෙ සල්ලි හොයන්න.. :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අනිත් උන් කලාට අහුවෙන් නෑ ඕක කරුමෙට අහුවෙන්නේ අපි කරන්න ගියොත් තමයි :sorry:
    ඔය පිටකොටුවෙ CD DVD එල්ලන් ඉන්න උන්ට මොන copyrights ද බන් :lol:
    උන් දන්නේ Copy-Write :rofl:
     
    Last edited:

    Town hall

    Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    ඒක හරියටම කියන්න බැහැ.. වීඩියෝ ටීම් එකකින් කරපු මියුසිකල් ශෝ එකක උඹ කොපි ගහල විකුණුවොත් නීතිමය ප්‍රශ්න එන්න පුලුවන් අහු උනොත්.. මොකද උනුත් ඕවා වීඩියෝ කරන්නෙ සල්ලි හොයන්න.. :yes:

    Sira kathawa bn