මේක හොදයිද? 1500W ට වඩා වැඩි ඒව අරන් අමාරුවෙ වැටෙන්න බෑ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Inovex හොදයි බන් මම 2014 වගේ ගත්ත කෙට්ල් එකක් ගිය මාසේ වෙනකම් පාවිච්චි කරලා අයින් කරා
    අයින් කරන්න හේතුව උඩ ප්ලාස්ටික් දිරලා
     
    • Love
    Reactions: Avast0