මේක හොඳයිද බන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක හොඳයිද බන්

    මචන්,
    මේ phone එක ගන්න කියල බැලුවේ. මේක හොඳයිද බන්?
    budget එක 20,000 - 30,000 අතර තියෙන්නේ. මීට වඩා හොඳ phone තියේද බන් ඒ ගානට ගන්න? BUMP එකක්වත් දාල සහයෝගයක් දෙන්න මචන්. :)


    Nokia Lumia 630 Dual Sim

    Nokia-Lumia-630-DS-hero2-jpg.jpg


    http://www.gsmarena.com/nokia_lumia_630_dual_sim-6255.php
     
    Last edited:
    මට නම් වින්ඩෝස් ෆෝන් සිරා මචං, android නම් සෙට් වෙන්නේ නැහැ බන්. මේ ලදී නුලක් ගියා සහෝ වින්ඩෝස් ෆෝන් ගැන, පොඩ්ඩක් හොයපන්, මම නුල සෙට් උනොත් මෙතන දාන්නම්.
    ජය වේවා!!
     
    • Like
    Reactions: gosmart

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    oke flash eka nae neda ban.. puluwan vidihala . android ekakkata yanna balapan mokakada issarahata godak ewala os eka wei :yes:oitath wada aduwata athi Samsung fame kiyala ekak eke okkoma thiyanawa ona karana ban ;)
    http://www.gsmarena.com/samsung_galaxy_fame_s6810-5279.php


    Compare
    http://versus.com/en/samsung-galaxy-fame-vs-nokia-lumia-630
    http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-530,Samsung-Galaxy-Fame/phones/8694,7704

    http://www.findyogi.com/mobiles/comparison/nokia-lumia-630-vs-samsung-galaxy-fame-b95d8a_b94a8a
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Lumia mchng rough use walata hodai! but umbe budget ekata anuwa Sony xperia ekakatath yanna puluwang! Sony rough use ba habai! elzz
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    front facing cam ekak ne eka hinda skype be.HD videos recording ne and low ram (512) 512 ram walata apps adui eka nisa phone ekata apps godak adui .free hand set usb cable ne . LED flash ne , proximity sensor ne . melo wedak nethi phone ekak .:P mekata windows phone fans lata ridei:P
     
    Feb 28, 2010
    1,145
    26
    0
    yako oka aran ara gyoth sonnaya okata kotayi ohoma htpn gihilla ena gmn uge iphone eka sakku dan wren awilla thread ekak dpn god mamayi kyla umb wadeth goda sonnayata sinhasane yayi eka dakala umb enna ahuwoth u umbt pm krpu tika uta forward krpn
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් වින්ඩෝස් ෆෝන් සිරා මචං, android නම් සෙට් වෙන්නේ නැහැ බන්. මේ ලදී නුලක් ගියා සහෝ වින්ඩෝස් ෆෝන් ගැන, පොඩ්ඩක් හොයපන්, මම නුල සෙට් උනොත් මෙතන දාන්නම්.
    ජය වේවා!!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට නම් වින්ඩෝස් ෆෝන් සිරා මචං, android නම් සෙට් වෙන්නේ නැහැ බන්. මේ ලදී නුලක් ගියා සහෝ වින්ඩෝස් ෆෝන් ගැන, පොඩ්ඩක් හොයපන්, මම නුල සෙට් උනොත් මෙතන දාන්නම්.
    ජය වේවා!!

    Yes. Finally we went for a Nokia Lumia 630 Dual Sim phone machan. Rs. 23,500. :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වින්ඩෝස් පොන් ආඥඥකොරෝස් වගේ නේ බන. අනේ මන්ද බන්. බම්ප්