මචන්ලා මෙන්න මේ Delmege Instant Water Heater එක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවාද?
මේක කොහොමද බන්? Safety එක එහෙම හොඳයිද?
පොඩ්ඩක් කොටාගෙන යමුකෝ මේක ගැන.
එහෙම නැත්නම් 30කට ගන්න පුළුවන් හොඳ කෝකද? *
*මගේ එක්ක වැඩ කරන අපේ කොල්ලෙක්ට මචන් බලන්නේ. මම මේ සම්භන්ධව දන්නේ නෑ.
උගේ බජට් එක 30ක් ලු.
මම කිව්වා Pump එකත් එක්ක ගන්න කියලා. ඒ තරම් වියදම් කරන්න අමාරුයිලු. ඒ ගානට ගන්න හොඳ එකක් කියපල්ලා.