මේක හොඳයි ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මේ මගේ කනෙක්ෂන් එක. රවුටරෙන්ම චෙක් කරගත්ත :)

    SNR.PNG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    data rate ?

    එයාල කියන වේගෙ නං එන්නෙ නෑ

    ඩවුන්ලෝඩ් 1 Mb
    අප්ලෝඩ් 445 kbක් විතර

    මට තියෙන්නෙ web starter 13GB පැකේජ් එක :lol:
    ඒ වුණාට මම නෝමල් බ්‍රවුසිං වලදි ඩවුන්. ස්පීඩ් එක 120 kb තියං ඉන්නෙ :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එයාල කියන වේගෙ නං එන්නෙ නෑ

    ඩවුන්ලෝඩ් 1 Mb
    අප්ලෝඩ් 445 kbක් විතර

    මට තියෙන්නෙ web starter 13GB පැකේජ් එක :lol:
    ඒ වුණාට මම නෝමල් බ්‍රවුසිං වලදි ඩවුන්. ස්පීඩ් එක 120 kb තියං ඉන්නෙ :baffled:

    1Mb or 1MB
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    අනේ මංද IDM එකේ නං වැටෙන්නෙ 900 KB ගණන්
    එතකොට කැපිටල් බී නේද ?
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    හිතපු තරං මගේ කනෙක්ෂන් එක ස්ලෝ නෑ නේ.. :)
    kb කරපුහම සෑහෙන අගයක් එනව 8000kbක් විතර


    SNR.PNG

    සොරි මචංල එතකොට මම තියං ඉන්නෙ 120 kb නෙමේ.. 960 kb කට :shocked: