මේක හොයන්න උදවි කරන්න....

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
මේක හොයන්න උදවි කරන්න....

මට අවශ්‍ය කර තිබෙනවා මුලු computer එකේම sound ගොඩාක් advance විදියට හසුරැවන්න පුලුවන් software එකක්.:)

(උදා - වඩා හොද Graphic Equalizer එකක්,හොද sound effects සහිතව.:rofl:)

හැබැයි computer එකේ sound drivers එකට වඩා හොද හොද වැඩ කෑලිත් තියෙනවා නමි එල.:P

පුලුවන් නමි crack හෝ serial ද සහිතව දෙන්න.....:yes:

 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මචන් migaramkගෙ thread එකක තිබුනා වගෙ මතකයී ටිකක් අහලා බලන්න එයාගෙන් (PMඑකක් දාන්න):)
බම්ප්:sorry: